Media show danne nathuwa allala hire dammanam tama watinne. tawa apu ewun athine okata.
N nnp327 Well-known member Apr 10, 2011 574 457 63 Oct 1, 2025 #21 Media show danne nathuwa allala hire dammanam tama watinne. tawa apu ewun athine okata. Reactions: Emarald
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,037 113 Milagiriya Oct 1, 2025 #23 Robinhood wage ekek said: දවසේ වෙඩිල්ල ත්‍රෙඩ් සීරීස් එකත් නැවතුනා Click to expand... මන් හිතන්නේ උගේ ළඟ තිබුණු බඩු වලින් තමයි ඔය සීන් ඔක්කොම වගේ වෙලා තියෙන්නේ "කතරගම, වෙහෙරගල වැව ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණ යුධ උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම ආයුධ තොගය අතරට T 56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 74ක් ද, T56 LMG වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 36ක් ද, T 81 ඇතුළු තවත් හඳුනා නොගත් වර්ග කිහිපයක මැගසින් ද අන්තර්ගත වේ. මීට අමතරව, එහිදී පතරොම්වලින් පිරුණු බවට සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ අඩංගු බවට සැක කළ හැකි ගෝනි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි."
Robinhood wage ekek said: දවසේ වෙඩිල්ල ත්‍රෙඩ් සීරීස් එකත් නැවතුනා Click to expand... මන් හිතන්නේ උගේ ළඟ තිබුණු බඩු වලින් තමයි ඔය සීන් ඔක්කොම වගේ වෙලා තියෙන්නේ "කතරගම, වෙහෙරගල වැව ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණ යුධ උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම ආයුධ තොගය අතරට T 56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 74ක් ද, T56 LMG වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා වන මැගසින් 36ක් ද, T 81 ඇතුළු තවත් හඳුනා නොගත් වර්ග කිහිපයක මැගසින් ද අන්තර්ගත වේ. මීට අමතරව, එහිදී පතරොම්වලින් පිරුණු බවට සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ අඩංගු බවට සැක කළ හැකි ගෝනි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි."