අනිවාර්යයෙන්නාමල් නම් ඕවා කරන්නේ නැහැ.. වැරදීමක් වෙන්න පුළුවන්.
දවසේ වෙඩිල්ල ත්රෙඩ් සීරීස් එකත් නැවතුනාමනම්පේරි කියන එකා ඇතුලට ගියාට පස්සේ දකුණේ දිනපතා වෙඩි තියෙන එක එකපාරටම අඩු උනා නේද![]()
මම ඕක ඔලුවේ තියාගෙන හිටියේ වෙලාවක් ආවම අහන්න "දැන් දවසේ වෙඩිල්ල නැතුව තොපිට පාළුද?" කියලදවසේ වෙඩිල්ල ත්රෙඩ් සීරීස් එකත් නැවතුනා![]()