කජු කන්න කෝටි 4ක් වියදම් කරලා ,කජු kilo 10000 k

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113

    කජු කිලෝ එකක් 6000ක් වගේ, කොටි 4ක් කියන්නෙ කජු ටොන් 6ක්.

    ජෙප්පො ඔක්කොම ටික මුලින්ම ගනන් පතියකට යවන්න වෙයි වගේ 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    කජු කිලෝ එකක් 6000ක් වගේ, කොටි 4ක් කියන්නෙ කජු ටොන් 6ක්.

    ජෙප්පො ඔක්කොම ටික මුලින්ම ගනන් පතියකට යවන්න වෙයි වගේ 🤭 🤭
    ඕක ඔය පාටි තියතියා හෙංචයියන්ට බදු සල්ලි වලින් ගිල්ලනකොට ටොන් 6 මොකක්ද ඕයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඕක ඔය පාටි තියතියා හෙංචයියන්ට බදු සල්ලි වලින් ගිල්ලනකොට ටොන් 6 මොකක්ද ඕයි.
    හායි මචන්, වෙනස සැපද? වැඩට යනවද? 🤭 🤭
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,814
    113
    කජු කිලෝ එකක් 6000ක් වගේ, කොටි 4ක් කියන්නෙ කජු ටොන් 6ක්.

    ජෙප්පො ඔක්කොම ටික මුලින්ම ගනන් පතියකට යවන්න වෙයි වගේ 🤭 🤭
    විපරීත කාලේන කජ්ජේන පුහුලං
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තැරි ලොල් නාකියා අවුරුද්දකට කෝටි 5ට කිට්ටු වෙන්න කජු කාලා, කෝටි 14යි ගානක මාළු කාලා.

    හේයි!!! වැල් පාලම් පොන්න රනි......ල්,
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුද්ද්න්ගෙ රටකින් වැදගත් කවුරු හරි රජ ගෙදෙට්ට ආවාම උන් යද්දි ඉස්තරම්ම කජු ටිකක්, තෙකොල ටිකක් නොදි - බතල දොසී / ජාඩි හැලියක් / බැදපු දෙල් මල්ලක් /කරොල කූරියෙක් දෙන්නද යකො කියන්නෙ!

    මීට වඩා කජු කාල තිබ්බ වරාය සෙවක සන්ගමෙ 2022දිද කොහෙද! එක ජෙපි සන්ගමෙයක්!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    2021 වරායේ සේවකයෝ කාපු කජු රනිල් ගේ පිට දාන බංකොලොත් ජෙප්පෝ :lol:



     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    තාම අනුර මහත්තය අවා විතරයි නේ....
    ජනාදිපති මන්දිරෙන් කන්නේ බොන්නේ කවුද කියල දන්නේ නෑ නේ...
    විදේශ නියෝජිතයින්ට තානාපති වරුන්ට... ලංකාවෙන් එන දෙතුන් සියකට කන්න බොන්න ඕන තැනක් කියල තාම දන්නේ නැ නේ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    අම්මපා මට අහු උනානම් අඩු දාලා කජු ටික ආපහු අරන් ඔක්කොම මහජනතාවට බෙදලා දෙනවා...

    උසාවිය මහජන තාව, නඩු තීන්දුව චන්දෙන්... :lol: :lol: