කජු කිලෝ එක 5000 යි

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    හැබැයි ඉතින් ලංකාවේ කජු තමයි රස. කඩවල්වල වැඩී හරියක්ම තියෙන්නේ චීනෙන් ගෙන්නපු කජු. පොළවල්වල තියනවා අමු කජු. ඒවත් හොදයි. ඉස්සර පොඩි කාලේ අමු කජු ගෙඩි ගෙනත් පුච්චලා කාලා තියනවා. පුහුලන් කාලා තියනවා. ඒත් දැන් ආසාවට කජු ගහක් දකින්න නෑ බන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපේ අම්මට පොඩ්ඩ බැරි වෙන්න බෑ
    කෑම ටිකක් අවුල් ගියොත් ගෑස් ඇවිස්සිලා වමනෙ යන්න ගන්නව
    කට ඇඹුල් ගතියක් එනවලු
    දැං ඊයෙ දෙපාරක් වමනෙ දැම්ම

    වමනෙ දාන එක නවතින්නෙ නැතුව ගියොත් ඇඩ්මිට් කරනව
    මෙදා පාරනං ඊට පස්සෙ වමනෙ දැම්මෙ නෑ

    දියවැඩියාව, වයස නිසා වෙන්න ඇති නේද

    acute gastroenteritis
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අපේ අම්මට පොඩ්ඩ බැරි වෙන්න බෑ
    කෑම ටිකක් අවුල් ගියොත් ගෑස් ඇවිස්සිලා වමනෙ යන්න ගන්නව
    කට ඇඹුල් ගතියක් එනවලු
    දැං ඊයෙ දෙපාරක් වමනෙ දැම්ම

    වමනෙ දාන එක නවතින්නෙ නැතුව ගියොත් ඇඩ්මිට් කරනව
    මෙදා පාරනං ඊට පස්සෙ වමනෙ දැම්මෙ නෑ

    දියවැඩියාව, වයස නිසා වෙන්න ඇති නේද

    acute gastroenteritis
    Pm ekk dapan
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    අපේ අම්මට පොඩ්ඩ බැරි වෙන්න බෑ
    කෑම ටිකක් අවුල් ගියොත් ගෑස් ඇවිස්සිලා වමනෙ යන්න ගන්නව
    කට ඇඹුල් ගතියක් එනවලු
    දැං ඊයෙ දෙපාරක් වමනෙ දැම්ම

    වමනෙ දාන එක නවතින්නෙ නැතුව ගියොත් ඇඩ්මිට් කරනව
    මෙදා පාරනං ඊට පස්සෙ වමනෙ දැම්මෙ නෑ

    දියවැඩියාව, වයස නිසා වෙන්න ඇති නේද

    acute gastroenteritis
    එකතැන ඉන්න දෙන්න එපා. ඇවිද්දවපං. වයසට යන්න යන්න ඇවිදින එකමයි ගුණ
     
    • Love
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඊයෙ ග්‍රෑම් 200 ක් ගත්ත
    අදත් 200 ක් ගත්ත

    අම්ම කජු කන්න ආසයි
    මාත් ඉතිං ඒකෙන් චුට්ටක් කනව
    Podi Keli eka ganin , 3000 ganak wenne
     
    • Wow
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කජු / ආමන්ඩ් සහ අනිත් nut ජාති ගෙන්නන තම්බ් ගෙන් අඩුවට ගන්නවා, හැබැයි ලංකා කජු එක තරම් රස කජු සෙට් වෙනවා හරිම අඩුයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඊයෙ ග්‍රෑම් 200 ක් ගත්ත
    අදත් 200 ක් ගත්ත

    අම්ම කජු කන්න ආසයි
    මාත් ඉතිං ඒකෙන් චුට්ටක් කනව
    bota ithin hamadema kaju kanawa wagene...
     
    • Like
    Reactions: AnuradhaRa