මු ඕක ප්‍රසිද්ද මාද්‍ය ඉන්න තැන කියන්න ඕනේ දෙයක්ද.. මේ මී හරකා බය ඇති Sri Lankan ලොක්කන්ට කතාකරන්න... දැන් ඉතින් ජාත්‍යන්තරේ ඉස්සරහම අපේ air line එකම බාල්දු කරගෙන රෙදි ගලවල තියෙන්නේ...
දැන් ඉතින් ඕක වලපල්ලටම යයි... මේකත් රනිල්ගේ ගැටයක් ද දන්නේ නැහැ, Sri Lankan එකත් විකුණලා දාන්න...
50KG දල තිබ්බ ත්‍රෙඩ් එකක් Sri Lankan Catering ලැබූ වාර්තාගත ලාබයක් ගැන... මම හිතන්නේ මේ එකේ අතුරු ප්‍රතිපලයක් වෙන්න ඇති...
ඔය සීන් එක ඇත්ත.මගේ යාලුවෙක් ගිහිල්ලා මේ ලඟදී බිස්නස් ක්ලාස් එකේ.ඌටත් කජු දීලා ඇඹුල් රහලු ඒවා.පරණ පුස්කාපු කජු ෆ්‍රයි කරලා දීලා.ඕක ඔය මනුස්සයට බණින එක වැරදී.ඔය කේටරින් ඕඩර් එක මහින්දගේ කාලේ ටෙන්ඩර් වලින් දීලා තිබ්බේ අරාබි තම්බියෙකුට.යකෝ ප්ලේන් එකේ දෙන වතුරත් අරාබි වතුර.ඔහොම හරි බැන්නේ නැත්තන් ඕවා හැදෙන්නේ නෑ.