






හිටන් ,ජාතික ගුවන් සේවයට මඩ ගසා ජාත්‍යන්තරේ ජයගත් සැටි අපූරුයි.යහපාලනේ ඈශ්චර්යයයි මේ..
දෑන් පිටරට වුන් කිදෙනෙක්නම් Sri Lankan එකේ යන එක නවත්වයිද ? ඒකේ පාඩුව කාටද ?
දෑක්කද පොලොන්නරු ගොයියගේ කපටි ටිකිරි මොලේ?....













රුපියල් 3500 කට මාලය උකස් කර කජු ලොව රජ ගමනක් ගිය රෝයල් කජු නිර්මාතෘ වෛද්‍ය රුවන් වතුගල....
View attachment 73311
එදා ඔහුට යම්තාක් හෝ සහනයක් ගෙන දුන්නේ හොඳම මිතුරා තමා සමඟ සිටි බැවිනි. අතීතයේ කිසිවක් ඔහු අමතක කර දමා වර්තමානයේදී රාජකීය තේජස අරගෙන කටයුතු කරන්නෙකු නොවේ. නවතාවයකින් එදා රෝයල් කජු වෙළෙඳපොළට ඉදිරිපත් කළ නිසා කාගිල්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙතද රෝයල් කජු බෙදා හැරීමේ ඇණවුම් ඔහුට ලැබිණි. විටෙක එක් ආයතනයක් ඔහුගේ නිෂ්පාදන වෙනුවෙන් දුන් වටිනාකම ඔහුට පාඩු ගෙන දුන්නද වෙළෙඳ කටයුතු සඳහා එම සමාගම ප්‍රචාරණයට හොඳ වූ බැවින් පාඩු විඳගෙන පවා ඔහු නිෂ්පාදන ඊට යොමු කළේය.
සටහන ඡායාරූප - සඳුන් ගමගේ
-Lankadeepa-
දැන් එතකොට ගමරාළ කපු කජු පිරිසිය මෙයගේද ?


ඩුබායි කජු එකක් කාල තියෙන්නෙ. 
ඔය සීන් එක ඇත්ත.මගේ යාලුවෙක් ගිහිල්ලා මේ ලඟදී බිස්නස් ක්ලාස් එකේ.ඌටත් කජු දීලා ඇඹුල් රහලු ඒවා.පරණ පුස්කාපු කජු ෆ්‍රයි කරලා දීලා.ඕක ඔය මනුස්සයට බණින එක වැරදී.ඔය කේටරින් ඕඩර් එක මහින්දගේ කාලේ ටෙන්ඩර් වලින් දීලා තිබ්බේ අරාබි තම්බියෙකුට.යකෝ ප්ලේන් එකේ දෙන වතුරත් අරාබි වතුර.ඔහොම හරි බැන්නේ නැත්තන් ඕවා හැදෙන්නේ නෑ.

