කටකතාවලින් කියවෙන දේ මෛත්‍රීට කරන්නට බැර

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබ අකමැති උනාට එකට කැමති පිරෙඉසකුත් ඉන්නව. උබ හදන්නේ මහින්ද හොද මිනිහෙක් කරලා තියගන්නද?? නැත්තම් විකල්පය?

    කැමති කියන ගොඩක් උන් අන්තිමට ඇවිත් නවතින්නේ යුද්ධේ දින්න කියන පොයින්ට් එක ගාවින් විතරයි..එච්චරයි තියෙන්නේ..මාමට දිනන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩී කියන එක අපි කවුරුත් දන්නව දැනට තියෙන ඔ‍තෝරිටිය දාලා අධිකරණෙට අරම ගේමක් දුන්න නම් ඡන්ද කොමසාරිස් ගැන කුමන කතාද..ම කියුවේ ඊළඟට හරි රට කරනකොට තමන්ගෙ ගමන හරි විදියට යන්න කියන එක විතරයි..ජනතා අප්‍රසාදෙන් පත්වෙන නායකයෙක්ගෙන රටකට වැඩක් නෑ.මාමා 55% අරන් දින්නට රටෙන් 45%කුත් මාමට කැමති නෑ කියන එක තමා ඇත්ත..අඩුම ගානේ ඔය % 75ක්වත් උනා නම් හොඳයි..මම කොහෙත්ම හිතන්නේ නෑ මෙවර සර්ව සාධරණ ඡන්දයක් රටේ කෙරෙයි කියලා..
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    එදා මෙදා ලංකාවේ සාර්ථකම දෑහිතකාමී ජන නායකත්වය
    මහින්ද රාජපක්ෂ
    2005 - 2010 - 2015 - 2020
    අපේ ජනපති ඔබේ ජනපති රටේ ජනපති

    අලුත් ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු

    එක්වන්න අප හා එක්වන්න
    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    WebTeamNilBalakayaNarahenpita
    නිල් බලකාය ප්‍රකාශක - උදේනි

    වේසියේ....
    අපි උබ කියනදේවල් අහන්නේ නෑ.
    උබ මහින්දගෙ ගොන් election campaign එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගනින්.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    bambuwa thamai
    විපක්ෂයේ වෛරී දේශපාලනය හමුවේ නොසැලෙන
    පොදුජන හිතවාදී අපේ ජනපති
    මහින්ද රාජපක්ෂ
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    වේසියේ....
    අපි උබ කියනදේවල් අහන්නේ නෑ.
    උබ මහින්දගෙ ගොන් election campaign එකේ ඉන්න පට්ට අනාත හිගන්නෙක් නිසා කීයක්හරි හොයාගනින්.
    අපිට කරදර නොකර.
    :growl::growl::growl:
    මෙන්න තවත් green blood හිකනලයෙක්
    උබලව ජනවාරි 9 වෙනිදා උදේ වෙනකොට කුණු කුඩේට තමයි
    සිරිකොතට ආරක්ෂාව ඕන නම් කියපන් unp කාරයෝ ආයෙත් ගල් ගහනවා
    කිසිම කතාවක් නැහැ
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    කැමති කියන ගොඩක් උන් අන්තිමට ඇවිත් නවතින්නේ යුද්ධේ දින්න කියන පොයින්ට් එක ගාවින් විතරයි..එච්චරයි තියෙන්නේ..මාමට දිනන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩී කියන එක අපි කවුරුත් දන්නව දැනට තියෙන ඔ‍තෝරිටිය දාලා අධිකරණෙට අරම ගේමක් දුන්න නම් ඡන්ද කොමසාරිස් ගැන කුමන කතාද..ම කියුවේ ඊළඟට හරි රට කරනකොට තමන්ගෙ ගමන හරි විදියට යන්න කියන එක විතරයි..ජනතා අප්‍රසාදෙන් පත්වෙන නායකයෙක්ගෙන රටකට වැඩක් නෑ.මාමා 55% අරන් දින්නට රටෙන් 45%කුත් මාමට කැමති නෑ කියන එක තමා ඇත්ත..අඩුම ගානේ ඔය % 75ක්වත් උනා නම් හොඳයි..මම කොහෙත්ම හිතන්නේ නෑ මෙවර සර්ව සාධරණ ඡන්දයක් රටේ කෙරෙයි කියලා..
    විපක්ෂයේ පර හැත්ත කියනව වගේ කිසිම ඡන්ද මංකොල්ලයක්
    නැහැ බොරු කෙස් පැලෙන මවාපෑම් විතරයි
    ඕකුන් පරදිනවා කියලා දැන් දැනගෙන ඉවරයි කියන්න දෙයක් නැතුව
    ඡන්ද
    හොර කියලා කෑ ගහනවා ඕකුන්ට පුළුවන් උසාවි යන්න ඕකුන් දන්නවා
    තුන් පාරක් ඉල්ලන්න පුළුවන් කියලා විජේදාස රාජපක්ෂ එක තමා රනිල්ට කියල තියෙන්නෙ නීතියෙන් ප්‍රශ්නයක් මහින්දට නැහැ කියලා
    යුද්ධෙන් පස්සෙ රටේ වෙන සංවර්ධනය ගැන මිනිස්සු ලොකු කැමැත්තක් තියෙනවා මහින්දට ජනවාරි 9 වෙනිදා උදේ වෙනකොට එක බලාගන්න පුළුවන් විපක්ෂයේ උන් කුණු බක්කියට දාල තියෙනකොට රටේ බහුතරයක් මිනිස්සු