කටකතා පමණි.....

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    27751733_1656165061089451_1670699815916371964_n.jpg

    මෙවර ජන්ද පෙට්ටි ප්‍රවාහනය කියල ලොකු සීන් නැහැ.
    ගණණන් කරන්නෙ කොට්ඨාසයේ තියෙන චන්ද පොලක.

    එතන මෙන්න මෙයාල ඉන්නව
    1. නිලධාරී මණ්ඩලය
    2. පක්ෂයකට 1 බැගින් වූ නියෝජිතයින්
    3. නිරීක්ෂණ සංවිධාන නිලධාරීන්.

    පක්ෂ නියෝජිතයො උදේ පෙට්ටි ඇතුලෙත් ස්ටිකර් ගහනව.
    ගණන් කරනකොට එයාල ගහපු ස්ටිකර් තියෙනවද බලන්න පුළුවන්.

    ගණණ් කරල ඒ වෙලාවෙම ප්‍රතිපල පක්ෂ නියෝජිතයන්ට දෙනව.
    එයාලා ආයෙත් ගණන් කරන්න කිව්වොත් ගණන් කරනව.
    ඒ ඔක්කොම දැන් කරල ඉවරයි.
    ආය කච්ේරියට හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙනත් ගණණ් කරන්නෙ නැහැ.

    ඒ නිසයි කියන්නෙ එක එක අය කියන කතා බොරැ කියල.


    මම ජන්දය ගණණ් කරල ආපු එකෙක්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කවුන්ටින් කරනකොට ටැලි උන් නැත්නම් පලවෙනි පාර ආයෙ ආයෙ ගනන් කරනව එක සාමන්ය දෙයක් බන්..

    Fake phobia
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඔව්.
    උදේ 7 සිට සවස 4 දක්වා Issue කරපු චන්ද පත්‍රිකා ගාණයි ගණන් කරනකොට පෙට්ටියේ තියෙන ගානයි සමාන වෙන්න ඕන.
    ගණන් කරාම ඒ ඒ පක්ෂ ගත්ත ගණමුයි ප්‍රතික්ෂේප ඒවගෙයි එකතුව සමාන වෙන්න ඕන පෙට්ටියේ තිබුණ ගානට. අසමාන වුනොත් ආය ගණණ් කරන්න වෙනව.

    පක්ෂ නියෝජිතයො ඉල්ලීම් කරල තව දෙසරයක් ගණං කරවන්න පුළුවන්
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඉතින් එහෙනම් කෝ බන් ප්‍රතිපල..

    මේ ක්‍රමය හුරු නැහැ නිලධාරීන්ට. First time නෙ. මෙහෙම කරන්නෙ.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    kochchara karath ban ara thawa kolayak athin genihin dennath thiyenawalune ban..fax karata madilu..utta..eeta hodai kola tika heta post ekata dammanam anidda udeta athatama genihin dei.

    ethana lokka and niyojithayo sign karala inna niyojithayan issarahama fax karala fax eka labunada confirm kara gaththanam harine ban..moko fax eka yanakota magadi ganan maru wenawada..