ඡන්දය_නැවත_ගණන්_කරයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ȜMA X;22840042 said:
    jilmart ekak denna wage yanne
    ඒක තමයි වෙන්නේ... මතකද නේ ජේ ආර් ගේ කාලේ ලයිට් ගිහින් ආපු ගමන් වෙනස් වුන සීන් එක...
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    27751733_1656165061089451_1670699815916371964_n.jpg
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,312
    113
    Malabe
    **ඉතිහාසය මතක් කරගන්න,1983 මහර අතුරු මැතිවරණය**
    ජේ.ආර්. ගේ නියෝගය වුණේ ශ්‍රී.ල.නි.ප. අපේක්ෂක විජය කුමාරතුංග ට පාර්ලිමේන්තු එන්න නොදෙන්න යි. මූලික ගණනයේ දී විජය ඡන්ද 10,000 කින් පමණ දිනුවේ ය. මහර ශ්‍රී ලංකා බලකණුව කි, මෙය සාමාන්‍ය ප්‍රතිඵලය කි. එ.ජා.ප. ය යළි ගණන් කරන්න ඉල්ලුවේ ය. කච්චේරියේ විදුලිය විසන්ධි විය. මේ සියල්ල සම්බන්ධීකරණය කළේ මහර ට අල්ලපු බියගම එකල නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා ය. අවසානයේ විජය ඡන්ද 100 කටත් අඩු ගණනකින් පැරදුණි. මහා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ටෝක්ස් දෙන රනිල් ලා ගේ ඉතිහාසය මෙය යි.

    ප.ලි.: එ.ජා.ප. අපේක්ෂක කමලවර්ණ ජයකොඩි ගේ මැතිවරණය මෙහෙයවූ අය තාම මහර-කඩවත ප්‍රදේශයේ ඉන්නවා.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    නිල ඡන්ද ප‍්‍රතිඵල දිගින් දිගටම ප‍්‍රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි.
    එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.
    මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි.

    මේ තොරතුර වැරදියි. තෙවන වර ගණණ් කළ මධ්‍යස්ථාන වලත් ගණන් කරල ඉවරයි.
    මධ්‍යථානයේ ගණන් කරපු චන්ද ප්‍රමාණය දිස්ත්‍රික් ලේකම් කාර්යා.යට fax කරනව.
    ඒව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සහ කාර්යයමණ්ඩලය නැවත සකස් කිරීමක් කරල තේරී පත්වන නියෝජිතයින් සංඛ්‍යාව හදනව.
    ඒව සහතික කරල fax කරනව මැතිවරණ කොළඹ කාර්යාලයට.
    එතනදි සකස් කරල මැකො අත්සන් කරල තමයි ප්‍රතිපලය නිකුත් කරන්නෙ.

    ඔය සිද්ධි ටික හරි පරිස්සමට කරන්න ඕන.

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK

    මෙවර ජන්ද පෙට්ටි ප්‍රවාහනය කියල ලොකු සීන් නැහැ.
    ගණණන් කරන්නෙ කොට්ඨාසයේ තියෙන චන්ද පොලක.

    එතන මෙන්න මෙයාල ඉන්නව
    1. නිලධාරී මණ්ඩලය
    2. පක්ෂයකට 1 බැගින් වූ නියෝජිතයින්
    3. නිරීක්ෂණ සංවිධාන නිලධාරීන්.

    පක්ෂ නියෝජිතයො උදේ පෙට්ටි ඇතුලෙත් ස්ටිකර් ගහනව.
    ගණන් කරනකොට එයාල ගහපු ස්ටිකර් තියෙනවද බලන්න පුළුවන්.

    ගණණ් කරල ඒ වෙලාවෙම ප්‍රතිපල පක්ෂ නියෝජිතයන්ට දෙනව.
    එයාලා ආයෙත් ගණන් කරන්න කිව්වොත් ගණන් කරනව.
    ඒ ඔක්කොම දැන් කරල ඉවරයි.
    ආය කච්ේරියට හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙනත් ගණණ් කරන්නෙ නැහැ.

    ඒ නිසයි කියන්නෙ එක එක අය කියන කතා බොරැ කියල.

    මම ජන්දය ගණණ් කරල ආපු එකෙක්
     
    Last edited:
    නිල ඡන්ද ප‍්‍රතිඵල දිගින් දිගටම ප‍්‍රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි.
    එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.
    මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි.
    පොහොට්ටුව දිනුම්
     
    මෙවර ජන්ද පෙට්ටි ප්‍රවාහනය කියල ලොකු සීන් නැහැ.
    ගණණන් කරන්නෙ කොට්ඨාසයේ තියෙන චන්ද පොලක.

    එතන මෙන්න මෙයාල ඉන්නව
    1. නිලධාරී මණ්ඩලය
    2. පක්ෂයකට 1 බැගින් වූ නියෝජිතයින්
    3. නිරීක්ෂණ සංවිධාන නිලධාරීන්.

    පක්ෂ නියෝජිතයො උදේ පෙට්ටි ඇතුලෙත් ස්ටිකර් ගහනව.
    ගණන් කරනකොට එයාල ගහපු ස්ටිකර් තියෙනවද බලන්න පුළුවන්.

    ගණණ් කරල ඒ වෙලාවෙම ප්‍රතිපල පක්ෂ නියෝජිතයන්ට දෙනව.
    එයාලා ආයෙත් ගණන් කරන්න කිව්වොත් ගණන් කරනව.
    ඒ ඔක්කොම දැන් කරල ඉවරයි.
    ආය කච්ේරියට හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙනත් ගණණ් කරන්නෙ නැහැ.

    ඒ නිසයි කියන්නෙ එක එක අය කියන කතා බොරැ කියල.

    මම ජන්දය ගණණ් කරල ආපු එකෙක්
    ඉතින් මොකද උනේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,358
    4,635
    113
    කවුන්ටින් කරනකොට ටැලි උන් නැත්නම් පලවෙනි පාර ආයෙ ආයෙ ගනන් කරනව එක සාමන්ය දෙයක් බන්..:D:D
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කවුන්ටින් කරනකොට ටැලි උන් නැත්නම් පලවෙනි පාර ආයෙ ආයෙ ගනන් කරනව එක සාමන්ය දෙයක් බන්..:D:D

    ඔව්.
    උදේ 7 සිට සවස 4 දක්වා Issue කරපු චන්ද පත්‍රිකා ගාණයි ගණන් කරනකොට පෙට්ටියේ තියෙන ගානයි සමාන වෙන්න ඕන.
    ගණන් කරාම ඒ ඒ පක්ෂ ගත්ත ගණමුයි ප්‍රතික්ෂේප ඒවගෙයි එකතුව සමාන වෙන්න ඕන පෙට්ටියේ තිබුණ ගානට. අසමාන වුනොත් ආය ගණණ් කරන්න වෙනව.

    පක්ෂ නියෝජිතයො ඉල්ලීම් කරල තව දෙසරයක් ගණං කරවන්න පුළුවන්

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පොහොට්ටුව දිනුම්
    පොහොට්ටුව දිනුම්
    පොහොට්ටුව දිනුම්