කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
කකුලුවො මසාලක් හදල තිනවා......
ලින්න වෙලාවක් සහ ෆොටෝ ටික එිට් කරගන්න වෙලාවක් නෑ බං:dull:

මෙන්න මේකව.........
t6lm.jpg
අපෝ මේක එපා බන්...:baffled:
පාන් පිටි වලින් මුකුත් නැද්ද.. එහෙමත් නැත්නම් ටිකක් හදන්න ලේසි ෆැන්ටසි කෑමක්:P:rofl:

ආර්තිකේ හරි නෑ බන්. අර ශර්බට් සිරප් එක 440ක් වෙනව අයිස් ක්‍රීම් වලට තව 300ක් විතර යනවා.. ඒකත් රුපියල් 1000ක විතර ප්‍රොජෙට් එකක් නේ:P මේ මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ල හදන්න ඕනේ
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හූ හූ කින්නේ ඔබතුමී නරි දෙනක් දැ?

තුම්කො හින්දි නහී ආතී හේ...:angry:හොඳයි හොඳයි...ඔබගේ ක්‍රියාව අතිවිශිෂ්ඨයි....හදන හැටි අමතක වෙලා තිබුනේ...ආයිත් හදලා බලන්න ඔනේ...ස්තූතියි... :)
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් හැදුවා ඔන්න තියෙනවා උණු උණුවෙම
    කිබුලා අයියගේ reply දකිනකොට මම බේකින් පවුඩර් දාලා ඉවරයි....දැන් ඉතින් පැටිස් වගේ තමයි....රහා නම් පංකාදු පහයි .......




    Capture008698.jpg


    Capture009.jpg



    Capture010143.jpg