Patta Thread eka machana, anith Thread wala link tikakth first post eke danna
REP 5+
REP 5+
මෙන්න කුකරි මෙගා ත්‍රෙඩ් එකක්. තරු පහේ හෝටලයක කෑම වේලක් පූර්ණව හදා ගැනීම පිළිබද ව දැණුම්වත් කිරීමයි අරමුණ.
මෙන්න මේවා හදන්න කියල දෙනවා.......
Welcome drink
Cream of Chicken & Mushroom Soup
French Bread
Mixed Sea Food Fried Rice
Hot Garlic & Ginger Chicken
Mixed Vegetable Chop Soue
දිවුල් jelly
Welcome drink එකෙන් පටන් ගනිමු…......!!!!!!
WELCOME DRINK
අවශ්‍ය ද්‍රව්‍ය
![]()
1. බෝතල්කල සරුවත් සිරප් මිලි. 30
2. වැනිලා අයිස්ක්‍රීම් ස්වල්පයක්
3. කුඩාවට කැපූ කොමඩු මද
4. කුඩාවට කැපූ ගස්ලබු
5. කුඩාවට කැපූ ඇපල්
6. කුඩාවට කැපූ අන්නාසි
7. කුඩාවට කැපූ කෙසෙල්
8. කුඩාවට කැපූ අඹ
9. ඇත්නම් ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකක්
10. අනිවාර්යයෙන් ම විනිවිද පේන උස වීදුරුවක්
සාදන ක්‍රමය
ජලය මිලි.20කට සීනි සහ ලුණු ස්වල්පයක් දියකර ගන්න. මෙයට සරුවත් සිරප් මිලි 30 එක්කර කලවම් කර ගන්න. මෙම මිශුණය වීදුරුවට වක්කර ගන්න.
![]()
රූපයේ ලෙසට කපාගත් පලතුරු යොදන්න.මෙසේ යෙදීමට හේතුව පාට කෙමෙන් තදපාටට එනලෙස දිස්වීමට සැළැස්වීමයි. (මගේ බීම එකේ නම් ඒක ටිකක් අඩුයි. හේතුව හදන කෙට පුත්තරයා ඇවිත් “බලන්න” වීදුරුව අතට ගැනීමයි)
උඩින් ම ඇපල් කැබලි යොදා මෙය ශිතකරණයක තබන්න. පසුව එය මතට අයිස්ක්‍රීම් ස්වල්පයක් එක්කරන්න.
![]()
හැන්දක් සමග පිළිගන්වන්න. ඒ මෙය කලවම් කරගෙන බීම සහ කෑම සදහායි.





.. dath kimbula ayyage recipe ekak poddak change karala.. ara French Bread eka poddak witara wenas kara.. ekata udin bithara kaha mada gawa.. (sudu mada neme
) hodada balannakoo.. anee man ehematama kama hadanna danne na.. uthsahaya hodai neda balanna..
supiri widihatama dala thiyenawa... thanks a lot machan
umbe thread kiyawanne harima asawen...
jaya wewa !!Eye man Burger buns wage ekak haduwa.. dath kimbula ayyage recipe ekak poddak change karala.. ara French Bread eka poddak witara wenas kara.. ekata udin bithara kaha mada gawa.. (sudu mada neme
) hodada balannakoo.. anee man ehematama kama hadanna danne na.. uthsahaya hodai neda balanna..
![]()
Eye man Burger buns wage ekak haduwa.. dath kimbula ayyage recipe ekak poddak change karala.. ara French Bread eka poddak witara wenas kara.. ekata udin bithara kaha mada gawa.. (sudu mada neme
) hodada balannakoo.. anee man ehematama kama hadanna danne na.. uthsahaya hodai neda balanna..
![]()

maxxa thread eka machansupiri widihatama dala thiyenawa... thanks a lot machan
umbe thread kiyawanne harima asawen...
jaya wewa !!

මහන්සිය නම් වටිනවා........
හැබැයි දැම්මා නේද පිපෙන්න කියල වැඩියෙන් යීස්ට්........!!!!!
බන් එක තදට තිබුණා නේද???? ඒ යීස්ට් වැඩි වෙලා......උඩ ඔය වගේ ඉරි වැටෙන්නේ එතකොට.......!!!
man udata bithtara kahamadath gawa.. godak soft une na tamai.. bt kalin hadapuwata wada nam soft ekata tibba.. ara pulun wahe sahalluwata nam meka tibbe na.. 


ah.. ow..යීස්ට් nam tikak damma tamai..man udata bithtara kahamadath gawa.. godak soft une na tamai.. bt kalin hadapuwata wada nam soft ekata tibba.. ara pulun wahe sahalluwata nam meka tibbe na..
![]()

මට තේරෙනවා කිබුලගේ යටි අරමුණ.. මු අපිට එක එක විකාර කවලා අපේ දත් නරක් කරනවා, එතකොට උන් වගේ දත් ගලවන එවුන්ට බිස්නස් වෑඩිවෙනවනේ![]()



badagini hadenawa appa oka dakinakota e welawata monitore hari kanna hithenawa![]()





