කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
උඹ සූපවේදියෙක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං soup එක හදල බාගයක් බොනකොට තමයි උඹව මතක උනේ.sorry වෙන්න ඕන.
    පට්ටම රසයි මචං.පවුලේ ඔක්කම උඹට thanx කියන්න කිව්වා.

    20afkn5.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං soup එක හදල බාගයක් බොනකොට තමයි උඹව මතක උනේ.sorry වෙන්න ඕන.
    පට්ටම රසයි මචං.පවුලේ ඔක්කම උඹට thanx කියන්න කිව්වා.

    20afkn5.jpg

    පදම නම් හරි වගේ පෙනුමෙන්.......
    බාගයක් කාල හරි මතක් වුණා නේ...කිඹුළව.......!!!!
    :):cool::D
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    ammoooooo tnku tnkuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

    katada adambra ithin me wage kama welak hadala gatthama,,.. tnkuuuuuu
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මගෙන් සුභපැතුම්......

    බම්ප් එක දාපු එකාට නොසෑහෙන්න ස්තූතියි:):)..... සුප් එකක් බීල කටගත්ත විතරයි........ ඒත් ඉතින් කියවපු ගමන් කෙල ගිලුන:P:rolleyes:........පට්ට ත්‍රෙඩ් එක කිඹුලො...... එකපාරට ඔක්කෝම හදන් නැතත් එකක් දෙකක් හරි හදන්න ට්‍රයක් දාන්න ඕන.:yes::yes::yes:......

    මගෙන් සුභපැතුම්
    ;)......

    You must spread some Reputation around before giving it to dath kimbula again:(:baffled:


    :frown:
    රොබොට් අයියා...
     
    Last edited:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    Kiyala vadak na
    Menna oyage udauven man hadapu Egg bun tikak.:):):)
     

    Attachments

    • DSC04011.jpg
      DSC04011.jpg
      82.9 KB · Views: 67
    • DSC04012.jpg
      DSC04012.jpg
      57.8 KB · Views: 62