කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තේරෙනවා කිබුලගේ යටි අරමුණ.. මු අපිට එක එක විකාර කවලා අපේ දත් නරක් කරනවා, එතකොට උන් වගේ දත් ගලවන එවුන්ට බිස්නස් වෑඩිවෙනවනේ :growl:

    THAT'S IT.........
    උඹටම විතරයි නේ මචං ඕක තේරුණේ.......!!!!!!හික්ස්.....!!!!
    :P:P:rofl::rofl:
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    Mixed Vegetable Chop Soue

    අවශ්‍ය ද්‍රව්‍ය

    chop1jv.jpg


    1. ටෙරියාකි සෝස්
    2. ඔයිස්ටර් සෝස්
    3. බඩ ඉරිගු පිටි
    4. බැදීමට එළවළු තෙල් ස්වල්පයක්
    5. රතු බෙල් පෙපර්
    6. කැබලි කැපූ බ්‍රෙකොලි
    7. කැබලි කැපූ ලීක්ස් කද කොටස
    8. කැරට් පෙති
    9. කැබලි කැපූ ගෝවා
    10. සැල්දිරි කොල
    11. කැබලි කැපූ ලොකු ළූණු
    12. පෙති කැපූ සුදු ළූණූ
    13. මින්චි කොල කීපයක්
    14. ඇමරිකන් ඔයිසිටර් හෝ ඕනෑම කෑමට ගන්නා හතු විශේෂයක්
    15. පෙති හෝ තීරු කැපූ අර්තාපල් අල
    16. කැබලි කැපූ මල් ගෝවා
    17. කැබලි කල බෝංචි

    සාදන ක්‍රමය

    chop2e.jpg




    A.වතුර සහ ලුණු නටන තෙක් රත් කර එයට ලොකු ළූණු, රතු බෙල් පෙපර්, සැල්දිරි කොල, මින්චි කොල සහ පෙති කැපූ සුදු ළූණූ හැර අනෙක් සියළු එලවළු එක්කරන්න. විනාඩි 2ක් පමණ තැම්බීමට හරින්න(මෙය හදුන්වන්නේ “බ්ලාන්ච් කිරීම” ලෙසය) නියමිත ප්‍රමානයට තැම්බුණු විට ගෝවා, බ්‍රෙකොලි සහ බෝංචි වල ඉතා ප්‍රසන්න කොල පැහැයක් දක්නට ලැබේ.

    B. & C.එලවළු වතුරින් ඉවත් කර වතුර ඉවත් වීමට තබන්න.

    D.තෙල් මේස හැන්දක් පමන බදුනකට තබා රත් වීමට හරින්න. මෙයට ලොකු ළූණු, රතු බෙල් පෙපර්, සැල්දිරි කොල, මින්චි කොල සහ පෙති කැපූ සුදු ළූණූ එක්කර බදින්න.

    chop3.jpg


    E.මෙයට තම්බාගත් එළවළු එක් කරන්න. තෙලෙන් බැදීමට ඉඩ හරින්න.

    F.මෙම මිශ්‍රණය මැද ඉඩක් හදා ටෙරියාකි සහ සෝයා සෝස් මේස හැදි 3 බැගින් එක් කරන්න.

    G.සොස් නටන විට එයට බඩ ඉරිගු පිටි මේස හැදි 2ක් වතුරෙන් දියකර එක්කර ගන්න.

    H.හොදින් මිශ්‍ර කර විනාඩි 3ක්න පමණ ලිපෙන් බා ගන්න. මෙවිට චොප් සොයෙ එක මෙසේ දිස්වේ.

    me Chop Soue ekata lunu gammiris mukuth danne nathda.. ape amma gedara hadana Chop Soue ekata sini danawa.. eyata kochchara kuwath ema hari na kiyala eya kiyanawa sini nathnam rasa na kiyala.. athtatama sini danna onida..???:eek::eek::eek::eek:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපේ කිඹුල දැකපු කල් උබ කෑමහදන වැඩේටත් බැස්සද? එළ එළ:yes:
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    රෑට කනකොට මේක බලගෙන කෑවනම් හරි,,,,, දැක්කත් බඩපිරෙනවා යාලුවා. එල වැඩක්. දිගටම කරගෙන යන්නකෝ....... ජය වේවා !!!!!