කටට රහට උයමු.....අඹ ව්‍යංජනයක් - EK cookery class(10)

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තාම අම්ම කාම ටික අම්ම හදලකන්න දෙනවා බන් එක හින්ද දැන්මම මේකෙන් වැඩක් නැ.Any way thanks :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් මේ ටිකේ කොස්ස අතේම තමා තියාගෙන ඉන්නේ ...:baffled::eek::P

    ඇයි ඉතින් උඹ කරන *&&^%$#@ වැඩ වල හැටියට......:growl::growl:
    ඒත් මනුස්සයෙක් නේ.........!!!:dull:
    උහුලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියනව නේ.....!!!:dull:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ammoo machan sirawatama wife kesewethat mannam kewa bada palenakan thun paarakma bedagena. patta rasayi ban thanks hondeee
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඉතින් උඹ කරන *&&^%$#@ වැඩ වල හැටියට......:growl::growl:
    ඒත් මනුස්සයෙක් නේ.........!!!:dull:
    උහුලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියනව නේ.....!!!:dull:

    :eek::baffled: හෆොයි..... :P;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි ගැබිනි මවක් නැති නිසා කවුරු හරි ගැබ් ගන්වලා හරි උයල දෙන්නම්කො....:love:

    පුළුවන් වෙයිද ? බැරි උනොත් පෝස්ට් කාර්ඩ් එකක් දාපන් හොඳේ ? :lol:;)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුළුවන් වෙයිද ? බැරි උනොත් පෝස්ට් කාර්ඩ් එකක් දාපන් හොඳේ ? :lol:;)
    :baffled::baffled: අපේ නෝනනම් කියන්නෙ මොන දේට උනන්දු නැතත් ටිකක් හරි උනන්දුවෙන් කරන්නෙ ඒක විතරයි කියල...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled: අපේ නෝනනම් කියන්නෙ මොන දේට උනන්දු නැතත් ටිකක් හරි උනන්දුවෙන් කරන්නෙ ඒක විතරයි කියල...

    :lol::rofl:
     
    එලකිරි දතෝ,
    මචන් පුලුවන්නම් උබ හදපු කෑම එකතු කරලා
    හොද මෙගා ත‍්‍රෙඩ් එකක් දාන්න,
    මම හිතන්නේ ගෑණුන්ට වඩා පිරිමි අපිට
    අත් ගුණය තියෙනවා කියලා
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    පට්ට මචන් ;)

    අඹ තියෙනවා ඕනේ තරම්

    ඒත් උයන්න දන්නේ නැතුව හිටියේ

    මචන් අඹ වර්ග ගොඩක් තියෙනවනේ, මේකෙන් උයන්න හොඳම ජාතිය මොකද්ද?:)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ගල්පාත මහත්තයා;11257998 said:
    එලකිරි දතෝ,
    මචන් පුලුවන්නම් උබ හදපු කෑම එකතු කරලා
    හොද මෙගා ත‍්‍රෙඩ් එකක් දාන්න,
    මම හිතන්නේ ගෑණුන්ට වඩා පිරිමි අපිට
    අත් ගුණය තියෙනවා කියලා
    අනිවා මචන්

    කවුදෝ ලොකු ඩයල් එකක් කියලා තියෙනවලු පිරිමින්ට උයන්න පිහන්න පුළුවන් හැකියාව වැඩි කියලා

    එකනේ අපේ පබිලිස් මාමා කොස කොත්තු එහෙමත් හදන්නේ :D