කටට රහට උයමු.....අඹ ව්‍යංජනයක් - EK cookery class(10)

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇඹුල් කන්නේ අරවා උනාම නේද?:P

    දැන්ම හදන්න පුරුදු වෙයන්.ලගදිම උබටත් මේක පූසිට හදලා දෙන්න වෙයි.:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට මචන් ;)
    අඹ තියෙනවා ඕනේ තරම්
    ඒත් උයන්න දන්නේ නැතුව හිටියේ
    මචන් අඹ වර්ග ගොඩක් තියෙනවනේ, මේකෙන් උයන්න හොඳම ජාතිය මොකද්ද?:)
    කොහු අඹ තමා සාමාන්‍යයෙන් ගන්නේ මොකද උයන කොට දියවෙලා යනව අඩු නිසා......
    අහල තියනවද "දම්පර" කියල අඹ ජාතියක්...අන්න ඒක තමා උයන්න සුපිරිම භාණ්ඩෙ.......
    හැබැයි පොත්ත එක්ක ම උයන්න ඕන.......
    අසීරුවකින් තොරව බත් පිගන් 3කට වගකීවහැකි.......ඩෙෆා....!!!!
    අන්තිම බින්දුව තෙක් ම වටී කියල හට්ටියටත් පාන් කෑල්ලක් එහෙම දා ගත්තෑකි....!!!:baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගල්පාත මහත්තයා;11257998 said:
    එලකිරි දතෝ,
    මචන් පුලුවන්නම් උබ හදපු කෑම එකතු කරලා
    හොද මෙගා ත‍්‍රෙඩ් එකක් දාන්න,
    මම හිතන්නේ ගෑණුන්ට වඩා පිරිමි අපිට
    අත් ගුණය තියෙනවා කියලා


    අනිවා...අනිවා....
    හොදම නිදර්ශනය අපේ පබිලිස් සිල්වා මැතිතුමා.....
    උන්නැහේට ගහන්න කෝකියෙක් ඉන්නවද සිරි ලංකාවෙ වෙන......
    කොහොමද බොයිලේරුවට අගුරු දාන්න හෝටලේට ආව මනුස්සයා අද ඉන්න තැන....
    දැන් ගල්කිස්ස මහ හෝටලේ අධ්‍යක්ෂ........
    උයමන හරියට කලොත් යන්න පුළුවන් තැන් කොච්චර උස ද කියල පේනව නේද?????
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කොහු අඹ තමා සාමාන්‍යයෙන් ගන්නේ මොකද උයන කොට දියවෙලා යනව අඩු නිසා......
    අහල තියනවද "දම්පර" කියල අඹ ජාතියක්...අන්න ඒක තමා උයන්න සුපිරිම භාණ්ඩෙ.......
    හැබැයි පොත්ත එක්ක ම උයන්න ඕන.......
    අසීරුවකින් තොරව බත් පිගන් 3කට වගකීවහැකි.......ඩෙෆා....!!!!
    අන්තිම බින්දුව තෙක් ම වටී කියල හට්ටියටත් පාන් කෑල්ලක් එහෙම දා ගත්තෑකි....!!!:baffled::baffled::baffled:
    වැඩේනම් ගොඩේ ගොඩ දතෝ

    දැන් තියෙන්නේ උඹ හොයල දුන්න ඩෙවල් චිකන් එක හදාගෙන සෙට් වෙන්න තමයි

    සිරාවටම කියන්නේ මචන් අඹ එකනම් සුපිරිම සුපිරි
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    බඩගිනි යකෝව්....... (හයිව් වෙනුවෙන්) (එක්වෙමු. නැගී සිටිමු.)(එලකිරි හයිව් විරෝදී ජනතාව) :P