කටට රහට උයමු.....කිඹුළා බනිස් - EK cookery class(6)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෝප්;10661796 said:
    උඹට පිස්සුද මචෝ මෙයා මේ විහිළුවක් කරලා තියෙන්නේ උඹ දිගටම කරං පලයං සෙක්ෂන් එකකුත් දෙනවා කිව්වා උඹට

    නැතෝ....ආයෙ හදන්නේ නැතෝ.............!!!!!!!
    මම මගේ වැඩක් බලා ගන්නවෝ.......!!!!!
    :dull::dull::dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නැතෝ....ආයෙ හදන්නේ නැතෝ.............!!!!!!!
    මම මගේ වැඩක් බලා ගන්නවෝ.......!!!!!
    :dull::dull::dull:
    hey r u mad?
    ekkenek ehema kiwwa kiyala me wage honda wadak nawaththanna epa :frown:
    btw i guess it's a joke don't get it serious ;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නියමයි කිඹුළා යාලුවා,ගොඩක් මහන්සි වෙලා තියන පාටයි,ස්තුති REP+
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නියමයි කිඹුල් ලොක්කා... දිගටම කරන් යමු...
    sFun_drool2.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    math haduwa kimbula banis :P:rofl:

    S6301747-1.jpg


    S6301746-1.jpg
    :(:( මෙච්ච්ර බ්ලැක්ලන්ඩ් එකට වෙලා චැට් කර කර ඉන්න අපිට කෑල්ලක්වත් නෑ නේ:(:(
    මට රිදුනා ජේමිස්
     

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    ගෙදරදීම කිඹුළා බනිස් හදමු......!!!
    හුග දෙනෙක් පී එම් කරලා අහනවා "මොනව හරි හැදුවේ නැද්ද බං?" කියලා........මේ සති අන්තයේ අපේ පොඩි එකාට කිඹුළා බනිස් කන්න හිතිලා නාහෙන් ඇඩුව නිසා කිඹුළා, කිඹුළ බනිස් හැදුවා....

    අවශ්‍ය ද්‍රව්‍ය.

    kimbula1.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය තිරිගු පිටි කි. 1ක් සදහාය. අඩුවෙන් ගන්නා විට අනෙකුත් කළමණා ද ඒ පරිමානයෙන් ම අඩු කැර ගන්න. මා මෙහි දී භාවිතා කොට ඇත්තේ පිටි ග්‍රෑම්ස් 300කි. එයින් කිඹුළන් 8 දෙනෙකු සැදිය හැකිය.

    1. තිරිගු පිටි කි.1
    2. යීස්ට් ග්‍රෑම්ස් 8
    3. සීනි ග්‍රෑම්ස් 200
    4. මාගරීන් ග්‍රෑම්ස් 100
    5. කිරි පිටි ග්‍රෑම්ස් 50
    6. ලුණු ග්‍රෑම්ස් 12
    7. බිත්තර 1ක්


    සාදන ක්‍රමය

    kimbula2.jpg
    kimbula3.jpg


    පිටි, යීස්ට්, සීනි ග්‍රෑම්ස් 100ක් සමග හොදින් මිශ්‍රකැර ගන්න.
    A. මෙයට ජලය මදක් එක්කර අතේ නොඇලෙන ප්‍රමාණයට ආපසු විනාඩි 5ක් පමණ අනාගන්න.
    B. මෙයට මාගරීන් එක් කර විනාඩි 10ක් අනා ගන්න.
    C. මෙයට ලුණු එක්කර තවත් විනාඩි 10ක් අනා ගන්න.
    D. අනාගත් පිටි මෝලිය පිපෙන්නට විනාඩි 20ක් පමණ තබන්න.

    E. මෙයට කිරිපිටි, ඉතිරි සීනි ග්‍රෑම් 50ක් පමණ සමග ගසා ගත් බිත්තරය එක්කර, දියාරු ගතිය වැඩි නම් තව පිටි ටිකක් ද මිශ්‍රකර විනාඩි 10ක් අනා ගන්න.
    F. මෙය නැවත විනාඩි 20ක් පමණ පිපෙන්නට තබන්න.
    G. මෙම මිශ්‍රණය ග්‍රෑම් 50ක කැබලි වලට කඩා ගෙන රෝලින් පින් එකකින් එක් පැත්තක් ටිකක් දිගට සිටින සේ තුන් හුලස් ආකාරයට තුනී කර ගන්න.
    H. කොට පැත්තේ සිට මෙම තුන් හුලස් පිටි කොටස රෝල් කරන්න. "එතූ" කිඹුළා මෙලෙස දිස්වේ. (මචංලා මම මේ කිඹුළෙක් එතුවේ අවුරුදු 15කට විතර පස්සේ........දැන් නම් අර නියම හැඩයට එතීමේ හැකියාව බැහැල තියෙන්නේ, සොරි වෙන්න ඕන ඒකට නම්....!!!)

    kimbula4.jpg
    මෙම "එතූ" කිඹුළන් අතර ඉඩ සිටින පරිදි මාගරීන් ගෑ තැටි වල තබා, පැය 1 1/2 - 2ක් පමණ පිපෙන්නට හරින්න.

    kimbula5.jpg
    පිපුණු, බේක් කිරීමට සුදුසු කිඹුළන් මෙලෙස දිස්වේ............

    kimbula6.jpg
    සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක විනාඩි 20ක් පුළුස්සා "කිඹුළන්" එලියට ගන්න.
    ඉතිරි සීනි ග්‍රෑම්ස් 50ට වතුර ඉතාම ස්වල්පයක් එක්කර, එම සීනි මිශ්‍රණය කිඹුළන් මතුපිට ට වක්කරන්න.
    නැවත සීනි ආලේප කළ කිඹුළන් විනාඩි 10ක් පමණ පුළුස්සා ගන්න.

    kimbula7.jpg
    නියම පදමට පැමිණි කිඹුළන් මෙලෙස දිස්වේ........

    මෙයට පසුව කළයුතු දේ කිව යුතු නැතැයි සිතමි........!!!!!!!:P:P:P

    හදල බලනකං බම්ප් දාන්න....හදලා පින්තූරයක් දැමීම මට කරන ගෞරවයක් සේ සළකමි.
    Onna mamath haduwa
    bohoma istutie kiyala dunnata yaluwa
    mara rasai e wagema soft ekata awa
    habai shape eka nam tikak owl tama
    311695_2364160469876_1426309100_2704833_4864448_s.jpg



    296664_2364231191644_1426309100_2705017_3157373_s.jpg


    meka nam ara monawada rice jatiyak tiyenne donut walata dana
    anna ewa dala haduwe
    kohoma unath oyata pin me karana udau walata
    dan kollonta wife taraha unoth badaginne inna wenne na................
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Mage podi ekage priuatama aahaaraya, dubaiwala nethi
    Jinda adha man hadala denawa, balamu kohomada enne
    Kiyala. Puluwannam pics dannam