සෑහෙන කාලෙකින් උයන පිහන එක ගැන ත්රෙඩ් එකක දැමීම කරන්න බැරි වුණා විතරක් නොවයි...ඒක ගැන මූණ දික් කරගෙන ඉන්න පිරිසත් එන්න එන්නම වැඩි වුණා........
එළකිරි රේඩියෝ එකට සෙට් වෙච්ච නිසාත්, රාජකාරි කටයුත් නහයට ඉහලින් යන්න සෙට් වෙච්ච නිසාත්, ශ්රී බෝයි අයියාත් කාර්ය බහුල වෙලා, විදේශ ගත වෙලා (ඕං අද එනව ලු! තායිලන්තෙ ගිහින් තියෙන්නේ......) නිසා උයන ත්රෙඩ් දැමීම නැති වෙලා ම ගියා.......
පහුගිය කාලෙක උයන පිහන එකක් ගැන දැක්කේ ටූලිට්ල් නංග ගේ ත්රෙඩ් එකක් විතරමයි........
ඔන්න වාරකන් ඉවර කරනවා........මින් පස්සේ අඩුම තරමේ මාසයකට එකක් වත් උයන පිහන දේවල් දාන්න හිතා ගත්තා..........
ජෑම් පාන් /Jam Buns (මැද ජෑම් තියන ඒවා)
![]()
දෙන්නට පුළුවන් ලොකුම රෙප් එක ගෙදරදී හදා එහි ඡායාරූපයක් මෙහි පළ කිරීම බැවින් ඒ රෙප් එක හිගා කමි......
26 වෙනිදා පාන්දරම ගොඩ බැස්සත් මේක අදම නොවැ දැක්කෙ!
රේඩියෝ එකෙන් ආපහු ටිකකට හරි කුස්සියට බැහැපු එක ගැන නම් අප්රමාණ සංතෝසයි ඕං!!!
) නිසා උයන 





v thanx kibula aiyaaa