කටට රහට උයමු....ජෑම් පාන්/Jam Buns - EK Coockery Class 18

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු....ජෑම් පාන්/Jam Buns - EK Coockery Class 18

    සෑහෙන කාලෙකින් උයන පිහන එක ගැන ්‍රෙඩ් එකක දැමීම කරන්න බැරි වුණා විතරක් ොවයි...ඒක ගැන මූණ දික් කරගෙන ඉන්න පිරිසත් එන්න එන්නම වැඩි වුණා........
    එළකිරි ේඩිෝ එකට සෙට් වෙච්ච නිසාත්, රාජකාරි කටයුත් නහයට ඉහලින් යන්න සෙට් වෙච්ච නිසාත්, ශ්‍රී ෝයි අයියාත් කාර්ය බහුල වෙලා, විේශ ගත වෙලා (ඕං අද එනව ලු! තායිලන්තෙ ගිහින් තියෙ
    න්නේ......:oo:) නිසා උයන ්‍රෙඩ් දැමීම නැති වෙලා ම ගියා.......
    පහුගිය කාලෙක උයන පිහන එකක් ගැන දැක්ේ ටූලිට්ල් නංග ්‍රෙඩ් එකක් විතරමයි........:(:dull:

    ඔන්න වාරකන් ඉවර කරනවා........මින් පස්සේ අඩුම තරමේ මාසයකට එකක් වත් උයන පිහන දේවල් දාන්න හිතා ගත්තා..........

    ජෑම් පාන් /Jam Buns (මැද ජෑම් තියන ඒවා:baffled::rofl::rofl::baffled:)

    අවශ්‍ය ද්‍රව්‍ය

    පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ ප්‍රමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)

    bread1.jpg


    kimbulimg0135.jpg

    1. පිටි 1kg
    2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)
    3. මාගරීන් 150g
    4. සීනි 200g
    5. ලුණු 12g
    6. බිත්තර සුදු මදයක්

    7. ජෑම්.....සාමාන්‍ය යෙන් පාවිච්චි වෙන්නේ ස්ට්‍රෝෙබරි රස ගන්වන ලද පුහුල් ජෑම්...ගෙදර තිබුනේ දිවුල් එක නිසා ඒක ගත්තා........


    පිටි මෝලිය තැනීම.

    bread3.jpg


    පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 175 ක් පමණ සහ බිත්තර සුදු මදය මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)

    මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)

    පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)

    අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)

    bread4.jpg


    මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)

    පිපුණු මෝලිය 50-75g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)

    මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)

    ජෑම් පාන් පිරවීම සහ පිළිස්සීම.

    kimbulimg0136.jpg


    දැන් මෙම පිපිණු ොටස් පිටි විසිරූ ලෑල්ලක් මත ෝලින් පින් එකක් ආධාරයෙන් තුනී කරගන්න.


    kimbulimg0137.jpg

    kimbulimg0138.jpg



    මැද ජෑම් මේස හැදි 2ක් පමණ තබා, දාරයෙ ඇතුළු පැත්තේ බුරුසුවක් ආධාරයෙන් වතුර ගාගන්න...

    kimbulimg0139.jpg



    දාරය හොදින් තද කර ගන්න....මෙය අත්‍යාවශ්‍යයි.......හේතුව අවන් එකේ ඇත ඉහල උෂ්නත්වය නිසා ජෑම් පිටට ලීක් වී ජෑම් පාන්-ජෑම් ලස් පාන් වන්නට පුළුවන් නිසා.............:baffled:

    kimbulimg0142.jpg



    මාගරීන් තැවරූ තැටියක තබා තෙත රෙදි කඩනික් වසා පැය 2ක් පමණ මෙය පිපෙන්නට තබන්න. පිපුණු, පිළිස්සීමට සුදුසු ජෑම් පාන් මෙලෙස දිස්වේ. මෙය අවන් එකට දැමීමට පෙර මතු පිටට වතුර සිවල්පයක් සමග ගැසූ බිත්තර කහමද දියරය ස්ප්‍රේ එකක් ආධාරයෙන් ස්ප්‍රේ කර ගන්න. (ඔය එයාර් ෆ්‍රෙෂ්නර් ගහල ඉවර වෙච්ච එකක් හොදට හොදලා, වේලලා ගන්න) එසේම මතු පිටට කැට ලොකු සීනි ටිකක් ද ඉස ගන්න.

    kimbulimg0145.jpg



    අවන් එකක සෙල්සියල් 180 උෂ්ණත්වයේ විනාඩි 30ක් පුලුස්සා ගන්න...............

    kimbulimg0147.jpg


    නියම පදමට පිළිස්සූ ජෑම් පාන් මෙලෙස දිස්වේ...............

    දැන් ඉතිං...................ඉතිරි ටික කියන්න ඕන නෑ නේද.......???????????????

    දෙන්නට පුළුවන් කුරෙප් එක ගෙදරදී හදා එහි ඡායාරූපයක් මෙහි පළ කිරීම බැවින් රෙප් එක හිගා කමි......:oo::oo::baffled::rofl:

    .ලි.-බම්ප් එකක් වත් දාල යනෝ.............අනිත් උන්ට ේන්නවත්.............
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ♥-Aurora-♥;13923505 said:
    :cool::cool: අවන් එකක් නෑ හලෝ :( ගත්තු කාලෙක හදන්න ඕනෙ ඔය ඔක්කොම ..
    4+ ~♥~
    අවන් එකක් ගනින් කෝ බං............:dull: මහ ගානක් යෑ..............
    උඹ අවන් එකක් නෑ කියල කිව්ව දවසේ ඉදන් මම බේකරි කෑම හැදිල්ල අඩු කළා.......:nerd::nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ.. පට්ටයි කිඹුලා අයියෙ...
    11.gif
    ගොඩාක් චූන් පාං වලින් ගන්න ජෑම් පාන් වල ජෑම් නෑ.... පෑන් විතරයි තියෙන්නෙ...:baffled:
    ගොඩාක් ස්තූතියි...
    ලබන සතියෙ හදන්න ඕනෙ... +8 :)
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    වෙජිටේරියන් රෙසපි දෙන්ටෝ්්්්:sorry::sorry::sorry::(

    සිරාවට ආෆ්ටර් ලෝන් ටයිම්!මාසෙට රෙසපි 30ක් වත් දාපියෝ්්්:):):)


    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලයියෙ....
    මං යෝජනා කරනවා හබලපෙති වලින් හදන කෑමක් (පොඩි කෑම ජාතියක් ) දෙන්න කියලා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හදන්න නම් බෑ.. කන්නනම් පුළුවන්.. :p +3
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියෙ....
    මං යෝජනා කරනවා හබලපෙති වලින් හදන කෑමක් (පොඩි කෑම ජාතියක් ) දෙන්න කියලා..
    මට ලැබිල තියනව හබල පෙති වලින් සුප් එකක් හදන රෙසිපි එකක්..........:)
    පොඩ්ඩක් බලන්න ඕන වෙලාවක් හොයා ගෙන..........:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙජිටේරියන් රෙසපි දෙන්ටෝ්්්්:sorry::sorry::sorry::(

    සිරාවට ආෆ්ටර් ලෝන් ටයිම්!මාසෙට රෙසපි 30ක් වත් දාපියෝ්්්:):):)


    :rofl::rofl:
    මේකෙත් බිත්තරය අයින් කරපියෝ................
    එතකොට වෙජිටේරියන් වෙනවෝ.......................
    :baffled::baffled:

    katata kiwwahama beluwa,,katata dena ekak da kiyala
    :baffled::baffled:ොටත් අම්මපා හිතෙන ේවල්
     
    • Like
    Reactions: yakshaya

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    මේකෙත් බිත්තරය අයින් කරපියෝ................
    එතකොට වෙජිටේරියන් වෙනවෝ.......................
    :baffled::baffled:


    :baffled::baffled:ොටත් අම්මපා හිතෙන ේවල්

    එහෙම නෙමේ බං සම්තිං ස්පෙශල්!
    :):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    bookmark එකක් දාගත්තා...ගෙදර ගි‍යාම අම්මට කි‍යලා හදවගන්න ඕනේ....

    Rep+
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    කාලෙකට පස්සේ ලොක්කා..:cool::cool::cool: එල...
    11.gif
    11.gif


    අනේ බන් අවන් එකක් නෑ බොල මේක හදන්න...:no::no::( අවන් එකක් ගත්ත දවසක ට්‍රයි එකක් දාන්න ඕන අනිවා... :yes:

    පොඩි කාලේ හෙන පෙරේතකමින්නේ බන් මේවා කෑවේ... ;) නොකිව්වට දැනුත් එහෙම්ම තමා... :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මයිකේ‍රාවේව් අවන් වලින් බැරිද කිබුලො මේක කරගන්න:eek::oo: