කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බොලේ!!! අවුරුදු කෑවා මිස මේක දැක්කෙ අද නොවැ!!!
    බූවල්ලෙක් හොයා ගන්ට තමා බැරුවා අප්පච්චියේ!!

    9k=


    images


    අපිට තියන Octopus මෙන්න මේක තමා.
    බැදලා කන්න ඇහැක් වෙයිද මන්දා???