කටට රහට උයමු....වර්මිසිලී-චිකන් කේක්/Vermicelli-Chicken Cake - EK Coockery Class 1

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මෝ
    මට හොඳටම ෂුවර්
    මේ කෑම එක ගෑනු කෙනෙක්ට
    නම් හදන්න බෑ...
    කලින් අවසන් ඵලය දැක්කට කවුද හිතුවේ මේ තරම් වැඩේ
    ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා..
    (මට නම් මෙව්වා වෙලා ගියා...)
    වැඩේ නම් උපරිමයි දත් කිඹුලා අයියා...ලොවෙත් නෑ
    ලොවි ගහෙත් නෑ...
    එකෙන්ම වැඩේ සුපිරි...

    2013,Happy New Year
    එකක් ම වේවා..
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ මම අදමයි මේ කෑම එක දැක්කේ... එල එල.. හදන්න ට්‍ර්යි එකක් දාන්න ඕනේ... :yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    00020451.gif