නැකැත් රාල;16880074 said:අපේ අවන් එක කැඩිලා. ගැහුවම විදුලිය වෙසන්දිවෙනවා. මාලුවා පුච්ච ගන්න වෙන ක්‍රමයක් නැතෙයි?
ඔය විදියටම ඔතලා උනු අළු පල්ලේ ගහපන්, එහෙම නැත්තන් හොද ගිනිගොඩක් ගහපන්.
නැකැත් රාල;16880074 said:අපේ අවන් එක කැඩිලා. ගැහුවම විදුලිය වෙසන්දිවෙනවා. මාලුවා පුච්ච ගන්න වෙන ක්‍රමයක් නැතෙයි?

වැව් මාළු නෙවෙයි බොල.....ගල් මාළු......
උඹ ගේ ගෙදර තියනව නම් කෙළවල්ලෙක්, බෝල්ලෙක්, තලපතෙක් ඔබන්න තරම් අවන් එකක්, ගෝ එහෙඩ්.........![]()
.මොනා උනත් ෆට්ට බන් .මම උබ කියල දුන්න විදිහට මාළු පානුත් හැදුවා
.පට්ට 
වෙන වෙන දේවල් වලට ගන්නවා. ඩෙවල් හදන්න එහෙම (උඹල ගිලල තියෙන්නේ ටේන් අ-වේ වල කත්තාලි සෝස් සහ සෝයි සෝස් විතරක් දාල හදන ඩෙවල් නේ. ඒවට වඩා රහයි මේව දැම්මම. තව මගේ ත්‍රෙඩ් හොයල බලපං ඒවයේ තියනව ඕව දාල හදන කෑම.............කිම්බි ... මාර පුරස්නේ .. ඔය සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ටෙරියාකි සෝස් සහ වූස්ටර්ෂයර් සෝස් ඒවා ... මොන මොන කෑම හදන්නද දාන්නේ .... මාළුවා හදන්නම ඔය ටික ගන්න යන්නේ ...![]()
මස්සිනේ......අයියෝ බන් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි කපලා දාන්න පුළුවන් නේ බන්.මොනා උනත් ෆට්ට බන් .මම උබ කියල දුන්න විදිහට මාළු පානුත් හැදුවා
.පට්ට
![]()
ඔය විදියටම ඔතලා උනු අළු පල්ලේ ගහපන්, එහෙම නැත්තන් හොද ගිනිගොඩක් ගහපන්.