කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සර් කිව්වහම ඇහැට කදුලු ආව බන් :rofl: සන්තෝසෙ බෑ

    ඇයි ඔයා සර් කෙනෙක් තමයි.. ඒක නිසා ඕවා වැඩිය හිතන්න එපා සර්..;););)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මතක ඇතුව ඒක දාන්න බොස්, මස් මාලු නැත්නං මම කෑම කටේ තියෙන්නෙ නෑ :no:

    oyata mokatada ewa ,, oya uyanne na ne :lol::eek:
    ණෑ නෑ බොන්න යනකොට ඕඩර් කරන්නෙ ඕවමයි, ට්‍රිප් එකක් යනකොට දැල්ලො කිලෝ දෙක තුනක් ගෙනිහිල්ල හදාගන්න පුලුවන්නෙ එතකොට :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol: echchara athal da Sir
    ඇයි ඔයා සර් කෙනෙක් තමයි.. ඒක නිසා ඕවා වැඩිය හිතන්න එපා සර්..;););)
    ඕක අපේ ට්‍රෝජන් මෑන්ගෙ කැච් ප්‍රේස් එකක්, ඕකට එයාලයින් එකේ කෙල්ලෙක් සර් කියල :lol: මූ ඇව්ල්ල කියනව "මචන් ප්ලේන් එකේ කෙල්ලෙක් සර් කිව්ව මගෙ ඇහැට කදුලු ආව කියල" :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතක ඇතුව ඒක දාන්න බොස්, මස් මාලු නැත්නං මම කෑම කටේ තියෙන්නෙ නෑ :no:P

    http://elakiri.com/forum/showthread.php?t=1169150
    http://elakiri.com/forum/showthread.php?t=1146076
    http://elakiri.com/forum/showthread.php?t=1149073
    http://elakiri.com/forum/showthread.php?t=1155668
    http://elakiri.com/forum/showthread.php?t=1166717 -මේක නම් බයිට් එකට ම තමා....!!
    http://elakiri.com/forum/showthread.php?t=1143081
    ඔන්න.........ලැප් ටොප් එක අරං ට්‍රිප් යන එකයි තියෙන්නේ........!!!!:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඕක අපේ ට්‍රෝජන් මෑන්ගෙ කැච් ප්‍රේස් එකක්, ඕකට එයාලයින් එකේ කෙල්ලෙක් සර් කියල :lol: මූ ඇව්ල්ල කියනව "මචන් ප්ලේන් එකේ කෙල්ලෙක් සර් කිව්ව මගෙ ඇහැට කදුලු ආව කියල" :lol:
    :lol: oi
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    http://elakiri.com/forum/showthread.php?t=1169150
    http://elakiri.com/forum/showthread.php?t=1146076
    http://elakiri.com/forum/showthread.php?t=1149073
    http://elakiri.com/forum/showthread.php?t=1155668
    http://elakiri.com/forum/showthread.php?t=1166717 -මේක නම් බයිට් එකට ම තමා....!!
    http://elakiri.com/forum/showthread.php?t=1143081
    ඔන්න.........ලැප් ටොප් එක අරං ට්‍රිප් යන එකයි තියෙන්නේ........!!!!:)
    මැක්ස මැක්ස බොස්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    http://elakiri.com/forum/showthread.php?t=1169150
    http://elakiri.com/forum/showthread.php?t=1146076
    http://elakiri.com/forum/showthread.php?t=1149073
    http://elakiri.com/forum/showthread.php?t=1155668
    http://elakiri.com/forum/showthread.php?t=1166717 -මේක නම් බයිට් එකට ම තමා....!!
    http://elakiri.com/forum/showthread.php?t=1143081
    ඔන්න.........ලැප් ටොප් එක අරං ට්‍රිප් යන එකයි තියෙන්නේ........!!!!:)
    ado mewa godak mata miss wela neh :oo:
    VM ekak gahapan ban danakota mataka athuwa :)
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඕක අපේ ට්‍රෝජන් මෑන්ගෙ කැච් ප්‍රේස් එකක්, ඕකට එයාලයින් එකේ කෙල්ලෙක් සර් කියල :lol: මූ ඇව්ල්ල කියනව "මචන් ප්ලේන් එකේ කෙල්ලෙක් සර් කිව්ව මගෙ ඇහැට කදුලු ආව කියල" :lol:
    හහා..එදා නෙහ් කිව්වෙ :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඔක්කොම දානවා කිඹුලෝ මම උඹට කලින්ම දාපු කකුළුවෝ රික්වෙස්ට් එකට නො ආන්සර් නේ ? ඒක දත් ගලොනවා වගේ වැඩක් තමා ... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඔක්කොම දානවා කිඹුලෝ මම උඹට කලින්ම දාපු කකුළුවෝ රික්වෙස්ට් එකට නො ආන්සර් නේ ? ඒක දත් ගලොනවා වගේ වැඩක් තමා ... :P

    නෑ මචං.....මේ ඉන්න මූදු කකුළුවන් ගේ (අර නිල් පාට/දම් පාට හාදයන් ගේ) කන්න දෙයක් නෑ....:dull::dull:
    ගම පැත්තේ ගිය වෙලාවක කළපු කකුළුවෙක් අරං ඇවිත් හදන්න ඉන්නේ....
    :yes::)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මලා:P

    මාළු උයල විතරක් හරියන්නේ නෑ සනා.......උන් ගැන දැන ගෙන ඉන්නත් ඕන......
    නැත්තං අර මගේ යාළුවෙකුට වගේ දෙයි " ආ සර් ගන්න තෝර කූරියෙක් " කියලා.....
    ගෙදර ගෙනාවම ලු දන්නේ ඒ කට්ට කරවල වලට වේලන වේක්කයෙක් කියලා.......
    පොරට වයිෆ් ගෙන් හොදි ඕන නෑලු...!!!!