නෑ මචං.....මේ ඉන්න මූදු කකුළුවන් ගේ (අර නිල් පාට/දම් පාට හාදයන් ගේ) කන්න දෙයක් නෑ....
ගම පැත්තේ ගිය වෙලාවක කළපු කකුළුවෙක් අරං ඇවිත් හදන්න ඉන්නේ....![]()
ඔව් බන් සිරාවට උන්ගේ කටු විතරයි ... අපේ ගෙදර උන්දැට ඕව හදන්න බෑ හරියට ත්රෙඩ් එක පෙන්නුවානම් හදවගන්න තිබ්බ
.. උඹේ ගම කොහෙද ? 









