කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මචං.....මේ ඉන්න මූදු කකුළුවන් ගේ (අර නිල් පාට/දම් පාට හාදයන් ගේ) කන්න දෙයක් නෑ....:dull::dull:
    ගම පැත්තේ ගිය වෙලාවක කළපු කකුළුවෙක් අරං ඇවිත් හදන්න ඉන්නේ....
    :yes::)

    ඔව් බන් සිරාවට උන්ගේ කටු විතරයි ... අපේ ගෙදර උන්දැට ඕව හදන්න බෑ හරියට ත්‍රෙඩ් එක පෙන්නුවානම් හදවගන්න තිබ්බ :P .. උඹේ ගම කොහෙද ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාළු උයල විතරක් හරියන්නේ නෑ සනා.......උන් ගැන දැන ගෙන ඉන්නත් ඕන......
    නැත්තං අර මගේ යාළුවෙකුට වගේ දෙයි " ආ සර් ගන්න තෝර කූරියෙක් " කියලා.....
    ගෙදර ගෙනාවම ලු දන්නේ ඒ කට්ට කරවල වලට වේලන වේක්කයෙක් කියලා.......
    පොරට වයිෆ් ගෙන් හොදි ඕන නෑලු...!!!!

    හික් සිරා කතාව... මම දන්න එකෙක්ටත් ඔහොම වෙලා ... ලොල් .. ඌට ගල් මාළු කියල බට්ටෝ විකුණලා ... මූ ගෙදර ගිහින් හදනකොට එන සුවඳ සිහි උනාම දෙලෝ රත් උනාලු :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාළු උයල විතරක් හරියන්නේ නෑ සනා.......උන් ගැන දැන ගෙන ඉන්නත් ඕන......
    නැත්තං අර මගේ යාළුවෙකුට වගේ දෙයි " ආ සර් ගන්න තෝර කූරියෙක් " කියලා.....
    ගෙදර ගෙනාවම ලු දන්නේ ඒ කට්ට කරවල වලට වේලන වේක්කයෙක් කියලා.......
    පොරට වයිෆ් ගෙන් හොදි ඕන නෑලු...!!!!
    සිරාවට උයන එකත් වෙනම ගොඩාක් ඉගනගන්න තියෙනවා නේද බං?:sorry:
    මං දන්නේ ඇඹුල් තියල් හදන්නයි හොදි හදන්නයි විතරයි:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් සිරාවට උන්ගේ කටු විතරයි ... අපේ ගෙදර උන්දැට ඕව හදන්න බෑ හරියට ත්‍රෙඩ් එක පෙන්නුවානම් හදවගන්න තිබ්බ :P .. උඹේ ගම කොහෙද ? :rolleyes:

    ආන්-බලන්-ගොඩේ තමා............!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!


    හෆොයි......මේකෙ ඉන්න දැල්ලො හම ඇරලවත් නෑනේ........:shocked::shocked:
    ගන්දස්සාරේ බැරුව ඇති පැයක් දෙකක් ගියාට පස්සේ...........:baffled::baffled::baffled:
    අන්න ඒකනෙ නොදන්න උන්ගෙ රෙසපි වලින් අපි හදන්නෙ නැත්තෙ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    patta machan

    chicken roast karanneth mehemada?

    නැ මචං.......
    ඒකත් වෙලාවක දාන්නම්....
    මොකද රෝස් කුකුලෙක් දැන් 700/=ක්.......
    ඒකත් නටු කුකුල්ලු............කන කොට බැදපු එකාගේ මෑනියන් මතක් වෙනවා.......
     
    • Like
    Reactions: Smart_Idiot

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    නැ මචං.......
    ඒකත් වෙලාවක දාන්නම්....
    මොකද රෝස් කුකුලෙක් දැන් 700/=ක්.......
    ඒකත් නටු කුකුල්ලු............කන කොට බැදපු එකාගේ මෑනියන් මතක් වෙනවා.......

    patta pata pata

    thanks machan
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මාගේ ඉල්ලීම ඉෂ්ට කල, නෑණෑති, ගුණෑති, රුවෑති, දේශශක්ති ගරු දත් කිබුලා මාගේ උගත් මිත්‍රයාට මාගේ ප්‍රමාණය... ඔහ් සමාවෙන්න ප්‍රණාමය...

    ඒත් දත ගලවපු හින්දා මේ සතියෙනම් වෑඩ අල්ලන්න බෑරි වෙයි. බලමුකො ලබන සතිය දිහාට :( .
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොස්සෙක් හදපු හැටි දැක අපෙ දත් ..කිඹුලා
    බඩගිනි ඉහවහා ගියේ ඒකේ රස ...දැනිලා
    පිළිගන්වන බව මෙමට තිබුණා ඔහු ...ලියලා
    මම උගෙ ගෙදර යමි හවසට වැඩ .....ඇරිලා

    කොස්සා කන්න මම අද එනවා .....කිඹුලෝ
    පස්සා දොරින් පැන යනවා නෙවේ ....හලෝ
    විස්කි ලීටරේකුත් ගෙන යන්න ........එලෝ
    උඹ හොද එකා හිටපන් අද ගෙදර .....මලෝ