කටට රහට උයමු.....Baked Fish - EK cookery class(11)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනුන්ගේ දත් ගලවන්න හදන කිඹුලාගේ දත ගැලවීමට අපි සූදානම්..

    දිනය - ඉරිදා දිනයක
    වෙලාව - කෑම වෙලාව
    ස්ථානය - කිඹුල් විලාස්
    වස්ත්‍ර- කැමති වස්ත්‍රයක් ඇදගෙන වරෙන් (නිර්වස්ත්‍රව නැතුව)
    රැගෙන ආ යුතු දේවල් - ආපසු යන විට රැගෙන දමා ගන්න පුලුවන් තරම් හිස් බෑග් තොගයක්... :shocked::shocked::shocked:




    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කවියෙන් කවිය රස ගී පද ඇමිනුවට...
    මට පල නැත බොල උඹලගෙ බයිට...
    එලවලු වලින් හදපන් මට කන්නට රසට...
    නැත්නම් දෙනව දත් ටික යන්නට බඩට
    ...
    :angry::angry::angry:

    තිබුණත් විවිධ බෝතල වල .......දමාලා
    බැලුවම එකයි හැම විස්කිම රස ...බලලා
    මේ බව නොදත් කුමාර වගේ .....එකාලා
    නොබී ඉදිති බෝතල තොගෙ .....බලාලා
    :baffled::baffled::baffled::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තිබුණත් විවිධ බෝතල වල .......දමාලා
    බැලුවම එකයි හැම විස්කිම රස ...බලලා
    මේ බව නොදත් කුමාර වගේ .....එකාලා
    නොබී ඉදිති බෝතල තොගෙ .....බලාලා
    :baffled::baffled::baffled::dull:

    බිව්වම වෙනව වෙරි මත් වතුර බෙබාලා
    කසිප්පුද අරක්කුද බියර්ද වයින්ද විස්කිද දමාලා
    කොයිකත් වෙයි මතයට මුල පුරාලා
    ඇල් වතුරත් නිමලයි බොන්නේ මේ කුමාරයා
     
    විස්කි වැඩි පුර බොන්න බෑ මට පොලිසිය ඇත මග............... පුරා
    ටිකක් බොන්නම් වැනෙන් නැත්තම් ශැන්ඩි පොඩ්ඩක් එක්...... කරා

    මුලදි මාලුවගේ මසුත් පමනයි විනය ඇත මේසය................ පුරා
    පසුව දෙක තුන හතර වෙද්දි කටුත් කයි කෙල පෙර............. පෙරා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියක් දෙකක් කීවේ මම ෆන්....... එකට
    එළකිරි කොල්ලො දෙනවා දැන් කවි වැලට
    කොස්සෙක් හදන හැටි දැම්මත් ත්රෙඩ් එකට
    කෝකියා අහු වෙලා දැන් කවි..... මඩුවකට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා :P
    දෙමු මතං ගේම :P
    හොර පූවෙක් ගෙ මූනත් දාගෙන .....ඉන්නේ
    අයිසා මොකද අයිනෙන් ඉද ගොර....වන්නේ
    මෙහෙ නැති හින්ද අල්ලා ගන්නට බෑ....නේ
    ආ දවසකට මම තොගෙ දත් ගල.....වන්නේ
    :growl::growl::growl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    විස්කි කියා කීවේ මම එක ..........සැරයයි
    අපෙ උන් වෙරි වෙලා අයියෝ මළ කෙලියයි
    විස්කිත් අරන් එනවා කීවේ ....බොරුවටමයි
    මම නම් බොන්නෙ නෑ අයියෝ ඇත්තටමයි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොර පූවෙක් ගෙ මූනත් දාගෙන .....ඉන්නේ
    අයිසා මොකද අයිනෙන් ඉද ගොර....වන්නේ
    මෙහෙ නැති හින්ද අල්ලා ගන්නට බෑ....නේ
    ආ දවසකට මම තොගෙ දත් ගල.....වන්නේ
    :growl::growl::growl:


    ගලවයි උඹ මගේ :growl::growl::growl:
    කවි කියන්න එපා යකොව් :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොර පූවෙක් ගෙ මූනත් දාගෙන .....ඉන්නේ
    අයිසා මොකද අයිනෙන් ඉද ගොර....වන්නේ
    මෙහෙ නැති හින්ද අල්ලා ගන්නට බෑ....නේ
    ආ දවසකට මම තොගෙ දත් ගල.....වන්නේ
    :growl::growl::growl:


    අයි අයියෝ වල් කිඹුලා
    නාන්නේ නෑ නේ උඹලා
    හිතුවද මම එයි කියලා
    ගලවගන්න තොට කියලා :rofl:
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගලවයි උඹ මගේ :growl::growl::growl:
    කවි කියන්න එපා යකොව් :sorry:
    නිල මැස්සන් ගේ ගොං නාදය .....රෑං ...ද?
    පූසව හපති කිනිතුල්ලෝ...........ඥෑං ..ද?
    ෆෝරම් එකෙම එල්ලී හිද මොල්.........ද?
    තොට කවි බැරි එකට අප හට ......පාන් ද?
    :frown::P
     
    • Like
    Reactions: dimuthmike

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නිල මැස්සන් ගේ ගොං නාදය .....රෑං ...ද?
    පූසව හපති කිනිතුල්ලෝ...........ඥෑං ..ද?
    ෆෝරම් එකෙම එල්ලී හිද මොල්.........ද?
    තොට කවි බැරි එකට අප හට ......පාන් ද?
    :frown::P



    ඇයි උඹ මට මෙහෙම කරන්නේ :sorry:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නිල මැස්සන් ගේ ගොං නාදය .....රෑං ...ද?
    පූසව හපති කිනිතුල්ලෝ...........ඥෑං ..ද?
    ෆෝරම් එකෙම එල්ලී හිද මොල්.........ද?
    තොට කවි බැරි එකට අප හට ......පාන් ද?
    :frown::P


    හිටපන් මං තොට කෙලවන්න...
    අක්කට කියනවා මේ දැන්ම...
    නටන නාඩගම් නර්ස්ල එක්ක...
    දැන් ඉතින් කාපං හොඳට... :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රන්වන් පාටයි සමලයා.රෝස මලේ පැණි බීලා ගියා.ආයෙත් ඒවිද ඒ සමලයා.මල්වල පැණි බොන්ට.....

    තෝව නම් හදන්න ම බෑ........
    කොච්චර කිව්වත් මතක් වෙන්නෙ ම සමනලයා තමා............!!!:dull::dull::dull: