කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
yes sir, at once sir......
හදාගෙන ම කන කොට මාර ආතල් එකක් තියනවා....නැද්ද???

ok, i'll

ඇත්තෙන්ම. මමනම් වැඩිපුරම සයිඩ් සපෝට් තමයි.:nerd: හදලා ඉවරවුනාම වැඩිගානකට වගකියන්නෙ නම් මම තමයි ඉතින් :rofl: ක්‍රියාවලිය මීට පොඩ්ඩක් වෙනස් මොකද මාළු පාන් නිසා පිටි අනලා හොදට පිපෙන්න තියලා කලින් සදා පිසගත් ටින්මාළු වැනි ව්‍යංජනයක් දාලම පුච්චලා ගන්නවා.

රස හා සෙඛ්‍යාරක්ෂිත බවින් ඉතාම ඉහලයි :yes:
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
බිත්තර ස්ක්‍රැම්බල් කිව්වෙ මොකක්ද බං ? :sorry:

filipino-recipe-scrambled-eggs.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිත්තර ස්ක්‍රැම්බල් කිව්වෙ මොකක්ද බං ? :sorry:

    බිත්තර ඕමලට් ලෙසට පෑන් එකකට දමා එය ආප්පයක් සේ තැම්බීමට පුථම හැන්දකින් කළවම් කර හදා ගන්නා "කැඩුණු-කැබලි කල ඔම්ලට්" එකකට.......!!!
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ආයෙත් පෝරණු කෑමක් :( :( ඒකට වෙන option එකක් නෑ නෙහ්..?
    බලමුකො ඊලඟ එකවත්. :cool: මේ නිකන් ගෙදෙට්ට වෙලා ඉන්න කාලෙ ට්try එකක් දෙන්න ආසයි ;)
    2+ ~♥~
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: meka nam hadannamai hitha:(. eth hetin passe free days na neh. let's see moko wenne kiyala

    ඇරිලම කරන්න ාදයක් නෑ බං...පිටි ටික ඇනුව පිපෙන්න තිබ්බා. බේක් වෙන්න දාල බිත්තර ටික තම්බ ගත්තා. පුරව ගත්තා.....කෑව......ඔච්චරයි....!!!!
    අපි යනෝ හෙට දිහාට එන්නම්...........
    එන සතියේ හොට් බටර්ඩ් කට්ප්‍ල්ෆිෂ් ය.........:P:P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇරිලම කරන්න ාදයක් නෑ බං...පිටි ටික ඇනුව පිපෙන්න තිබ්බා. බේක් වෙන්න දාල බිත්තර ටික තම්බ ගත්තා. පුරව ගත්තා.....කෑව......ඔච්චරයි....!!!!
    අපි යනෝ හෙට දිහාට එන්නම්...........
    එන සතියේ හොට් බටර්ඩ් කට්ප්‍ල්ෆිෂ් ය.........:P:P:P
    wait. paan piti 1kg walin kochchara buns hadanna puluwanda:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ♥-Aurora-♥;11453198 said:
    ආයෙත් පෝරණු කෑමක් :( :( ඒකට වෙන option එකක් නෑ නෙහ්..?
    බලමුකො ඊලඟ එකවත්. :cool: මේ නිකන් ගෙදෙට්ට වෙලා ඉන්න කාලෙ ට්try එකක් දෙන්න ආසයි ;)
    2+ ~♥~

    ඊළගට එන එක උඩින් දාල ඇති.......
    නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
    මොකද කියන්නේ කස්ටිය.......?????????