ade mam danne na bun owa hadanna mam owa hadanna giyoth ape amma hithay mekata pissu watila kiyalaතෑන්ක්ස් කොල්ලා......නමුත් දෙන්න පුළුවන් උපරිම රෙප තමා හදල ෆොටෝ එකක් පෝස්ට් කරන එක.........![]()

ade mam danne na bun owa hadanna mam owa hadanna giyoth ape amma hithay mekata pissu watila kiyalaතෑන්ක්ස් කොල්ලා......නමුත් දෙන්න පුළුවන් උපරිම රෙප තමා හදල ෆොටෝ එකක් පෝස්ට් කරන එක.........![]()

ඊළගට එන එක උඩින් දාල ඇති.......
නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
මොකද කියන්නේ කස්ටිය.......?????????

ඕක හැදුවෙ ගිය 13 වෙනිදා....දැන් ගිය තැන් වල ගසුත් පැලවෙලා ඇති......!!!

සෙනසුරාදට ඕවා හදාගෙන අරන් එන්නෝ..... උදේට මට කන්න......![]()
![]()

ඇයි බන් ගස් පැලවෙන්න උඹ බැද්දට ද යන්නේ ?![]()

ඊළගට එන එක උඩින් දාල ඇති.......
නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
මොකද කියන්නේ කස්ටිය.......?????????

බොස් මම කන එකේ දැල්ල බැටර් එකක දාල බැදලනෙ තියෙන්නෙ
![]()
like this

ඕක නෙවෙයි බං....ඕක උඹලව කුලප්පු කරන්න දැම්මේ......
උනේ මේකයි....මම ඕක සීසන් වෙන්න ඕන කරන දේවල් දාල පොලේ ගියා......
අපේ බිරින්දෑ වැඩි හොදට ඒක බැදල තියලා මම එද්දී........!!
ඕකට පිටි ජාති ටික දාල නෑ.......ලොල්....
මේ ඉරිදට හදල දාන්නම්..........ඒකයි එන සතියේ දානව කිව්වේ......!!!
(උඹල නිසා මගේ ගෑනි ගුටි කනව මගෙන් එදා)
bari wada nokara hitu 
umbe dath tika nikanma galawai ehenambari wada nokara hitu
![]()

දත් ටික ගලවල විතරක් නම් කමක් නෑ....
එයා ගේ නිෂ්පාදනය වන ආර්යා සනීපාරක්ෂක තුවායකුත් ඔබයි මගේ කටේ......!!!![]()

opps

ඕක නෙවෙයි බං....ඕක උඹලව කුලප්පු කරන්න දැම්මේ......
උනේ මේකයි....මම ඕක සීසන් වෙන්න ඕන කරන දේවල් දාල පොලේ ගියා......
අපේ බිරින්දෑ වැඩි හොදට ඒක බැදල තියලා මම එද්දී........!!
ඕකට පිටි ජාති ටික දාල නෑ.......ලොල්....
මේ ඉරිදට හදල දාන්නම්..........ඒකයි එන සතියේ දානව කිව්වේ......!!!
(උඹල නිසා මගේ ගෑනි ගුටි කනව මගෙන් එදා)

උඹ ගුටි කාල හරි කමක් නෑ රෙසපි එක දාපං 