කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
I'd be more than happy to come and do a quality check, please let me know in advance next time!:angry::rofl:

ගිය සතියෙ මමත් කෑවා 'home made' මාළු පාන්!! :cool::yes:

Great stuff ;)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    I'd be more than happy to come and do a quality check, please let me know in advance next time!:angry::rofl:

    ගිය සතියෙ මමත් කෑවා 'home made' මාළු පාන්!! :cool::yes:

    Great stuff ;)

    yes sir, at once sir......
    හදාගෙන ම කන කොට මාර ආතල් එකක් තියනවා....නැද්ද???
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :dull: මේවා හදල කන්න කලින් මේකෙ ෆෝටෝ දන්නා එපා කිඹුල අයියගේ පැටව් ටිකට බඩේගාය හැදෙයි :rofl:
    අම්මප කෙල හැලේ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: මේවා හදල කන්න කලින් මේකෙ ෆෝටෝ දන්නා එපා කිඹුල අයියගේ පැටව් ටිකට බඩේගාය හැදෙයි :rofl:
    අම්මප කෙල හැලේ :baffled:

    ඕක හැදුවෙ ගිය 13 වෙනිදා....දැන් ගිය තැන් වල ගසුත් පැලවෙලා ඇති......!!!