කටට රහට උයමු...EK cookery class (1)

diwya

Member
Jan 2, 2009
489
39
0
23072011900.jpg
onna me para nam photo ekak yantan gaha gathta.. me soup ekath hariyatama awa..:)
 
prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මේක අපි ඊයේ හැදුවා මචන්.. පට්ට රසයි. සැල්දිරි, සේර, බැසිල් කොළ නම් දාන්න බැරි උනා. එවා හොයාගන්න අමාරුයි බන්. ඒත් පට්ට රසට අවා. රෝස් පාන් එක්ක හොදට සෙට් උනා... ඔන්න ෆොටෝ එකකුත්..

    attachment.php

    attachment.php

    මේවා කියලා දෙනවට බොහොම ස්තුතියි සහොදරයා...​
     
    Attachments

    • 1.jpg
      1.jpg
      89.5 KB · Views: 117
    • 2.jpg
      2.jpg
      68 KB · Views: 117
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක අපි ඊයේ හැදුවා මචන්.. පට්ට රසයි. සැල්දිරි, සේර, බැසිල් කොළ නම් දාන්න බැරි උනා. එවා හොයාගන්න අමාරුයි බන්. ඒත් පට්ට රසට අවා. රෝස් පාන් එක්ක හොදට සෙට් උනා... ඔන්න ෆොටෝ එකකුත්..

    attachment.php

    attachment.php

    මේවා කියලා දෙනවට බොහොම ස්තුතියි සහොදරයා...​
    අෆ්ෆට සිරි...........
    කෙළ හැලෙන්න ම දීල තියෙන්නේ.........

    නෑ බංඕක ඇගට ගුණයි. බඩ එහෙම බස්ස ගන්න ට්‍රයි කරන උන්ට ඕකක් බීල වේල ෂේප් කරගතෑකි............
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අෆ්ෆට සිරි...........
    කෙළ හැලෙන්න ම දීල තියෙන්නේ.........

    නෑ බංඕක ඇගට ගුණයි. බඩ එහෙම බස්ස ගන්න ට්‍රයි කරන උන්ට ඕකක් බීල වේල ෂේප් කරගතෑකි............

    ඔව් බන්.. එකක් බිව්වම බඩ පිරෙනවා... වෙලාව තියන විදිහට හාමිනෙයි මමයි ලිස්ට් එකම හදන්න ඉන්නෙ...