කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ බං...ඕක හම්බ වෙලා දැන් අවුරුදු 5ක් විතර...........!!!පැන්ට්‍රි කබඩ් එකේ තාම විදවනවා.....!!!!
    කැම්පස් එකෙන් ආවේ ඒ බිස්නස් එක අතෑරලා......!!!:D

    ithin ban okata dika dunna athine deyiyane kiyala mata gedara address eka diyan man ennam oka aran yanna sirawatama kiyanne,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ithin ban okata dika dunna athine deyiyane kiyala mata gedara address eka diyan man ennam oka aran yanna sirawatama kiyanne,

    එහෙනම් තව රෙඩ් 2කකුත් තියනවා කඩපු නැති.......!!:P:P:P:P
    VIP වැඩක් ලෑස්ති කරල කියන්නම්......!!!!:yes::yes::cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් තව රෙඩ් 2කකුත් තියනවා කඩපු නැති.......!!:P:P:P:P
    VIP වැඩක් ලෑස්ති කරල කියන්නම්......!!!!:yes::yes::cool:

    VIPnam ithin api nhane ban owata, kamak nha ithuru unoth kotayakwath ewapanko
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    kota kaali diha balagena inna epo :P mei umba kimbuata baninne ou gedarata ewilla umbe datha galawwada ? :frown: ane yako wili lajjai dan umbe dathuth helenawada ? :P

    67 ඉපදිච්ච උන 76 කියලා දාගෙන මෙතන ඉන්නෙ එක ඊට වඩා ලැජ්ජයි බං.....!! :P :P
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    67 ඉපදිච්ච උන 76 කියලා දාගෙන මෙතන ඉන්නෙ එක ඊට වඩා ලැජ්ජයි බං.....!! :P :P

    :lol::lol::lol::lol: iwarayi denna apulla gannayi yanne dennagema kunu

    poddak inna man pop corn tikakwath aran enakan nidi maranna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    me me thahanam minissu gewal walata wela innawada? me api inne ewata thamayi

    :angry::angry: අපිට කොහෙන්ද බං තහනම්..... ඒ දවස් කිහිපයකට, දත් කිඹුලා විසින් කරපු පොඩි තහනමක් විතරයි.....!! ;);)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෑ...නෑ ....මෙහෙට ඇවිත් දත් ගලවපු සෙට් එකක් ඉන්නව නේ.........උන් තමා VIP:P:P

    :yes::yes::yes::yes: eka thamayi mth keewe , me hebatama ayiya man aurudu 4kin withara hariyata dath medala nha, mata dath sudda karagena beth ganna one berida sup ekak denna:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නෑ බං...ඕක හම්බ වෙලා දැන් අවුරුදු 5ක් විතර...........!!!පැන්ට්‍රි කබඩ් එකේ තාම විදවනවා.....!!!!
    කැම්පස් එකෙන් ආවේ ඒ බිස්නස් එක අතෑරලා......!!!:D

    :shocked::shocked: විදවන්න දෙන්න එපා.... බෝතලේ පව්නේ..... මායි තරින්දයයි එන්නම් ඉරිදට..... බෝතලේ බේරා ගන්න.....!! :yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :angry::angry: අපිට කොහෙන්ද බං තහනම්..... ඒ දවස් කිහිපයකට, දත් කිඹුලා විසින් කරපු පොඩි තහනමක් විතරයි.....!! ;);)

    ah ehemada man hithuwa ape akka walalu daapu sudu athakin kammula hariya atha gaala daapu thahanamak kiyala:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි යනවා කොල්ලනි...........තාම ක්ලිනික් එකේ........මේක මේ Weekend එකට දානව කියල මම හොරාට පොරොන්දු වෙලා හිටියේ....ඒක නිසා මේච්චර වෙලා හිටියේ.........!!!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපි යනවා කොල්ලනි...........තාම ක්ලිනික් එකේ........මේක මේ Weekend එකට දානව කියල මම හොරාට පොරොන්දු වෙලා හිටියේ....ඒක නිසා මේච්චර වෙලා හිටියේ.........!!!

    ela ela ayiya gn tc bs

    puluwannam aye dawasaka short and sweet snack ekak hadana widiya mata kiyala denawada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒකත් සළකා බැලිය යුතු යෝජනාවක්........
    බලමු...බලමු.........
    VIP INVITEES ලා කවුරු වෙයි ද කියලා......!!!!!

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    11.gif

    තරින්දයෝ...... ඉරිදට කිඹුල් ගෙදට පැත්තේ යමූ.....!! :yes::yes: