කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෑ...නෑ ....මෙහෙට ඇවිත් දත් ගලවපු සෙට් එකක් ඉන්නව නේ.........උන් තමා VIP:P:P


    හොට් හොට් ...දැල්ලෝ
    ඉල්ලයි අපේ කොල්ලෝ
    මමත් කෙළ ....ගිල්ලෝ
    එළකිරිය .......මල්ලෝ


    මමත් අද හවසටම ගිහින් හොද දතක්වත් ගලවගන්නවා VIP වෙන්න!!:lol::lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    budu ammo mage bada danawa , bade panuwo boxin gahanwa ooo ane me watoru one ne oya kema piganak hadala me pethata ewannako , pin aithi wei :D

    +5 added
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගල්පාත මහත්තයා;11520537 said:
    දැනටමත් පෙනි යන්නේ දැල්ලන් ගෙන් කිහිප කොටසක්
    විස්කිය සමග ආමාශ ගතවි ඇති බවය.... ප‍්‍රිති ප‍්‍රිති......... :P
    සෑදු දැල්ලන් සමග තැබිලි වයින් එකත් සාදන හැටි දැම්මොත්
    නත්තලට තොල ගාන්නට කැමැත්තෙමි දැල්ලන්ද සමගම:P

    නැත ගලයාණෙනි...නැත........!!!!
    ඔය බෝතලය සේම තවත් 3ක් පැන්ට්‍රියේ වසර ගණනක් දුක් විදිමින් සිටී.......!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    නැත ගලයාණෙනි...නැත........!!!!
    ඔය බෝතලය සේම තවත් 3ක් පැන්ට්‍රියේ වසර ගණනක් දුක් විදිමින් සිටී.......!!!!

    :shocked::shocked: ඒ බෝතල් වල දුක නැති කිරීම සදහා, ලගදීම තාරින්දයා සමග, ඔබ නිවසට පැමිණෙමි......!! :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හෆොය්..........!!!!!
    මා නැතැ..........!!!:shocked::shocked:

    :shocked::shocked: අවුලක් නැත, කොයි වෙලේ හරි ගෙදර සිටිනා වෙලාවක් බලා පැමිනෙමි......!! :yes::yes: විනාඩි 45 කින් කඩුවෙල සිට පැමිණීමට හැකි බැවින්, 697 ක නැග පැමිනෙමි.....!! :yes::yes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නැත ගලයාණෙනි...නැත........!!!!
    ඔය බෝතලය සේම තවත් 3ක් පැන්ට්‍රියේ වසර ගණනක් දුක් විදිමින් සිටී.......!!!!

    you are not sure about whether those have been given enough time to season well during distilleries process? :confused::rolleyes::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    you are not sure about whether those have been given enough time to season well during distilleries process? :confused::rolleyes::rofl:

    පරන වන තරමට නොවැ වටිනකම......
    "වයින් කෙන්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි......" -කසුන් සහ ඉන්ද්‍රචාප
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    පරන වන තරමට නොවැ වටිනකම......
    "වයින් කෙන්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි......" -කසුන් සහ ඉන්ද්‍රචාප

    :yes::love:

    ගෙදර ගෙනාවොත් නම් දවසකට දෙකකට වඩා පරන කරන්න අමාරැයි හැබැයි මටනම්. :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පරන වන තරමට නොවැ වටිනකම......
    "වයින් කෙන්ඩියේ උතුරනා - ආදරේ හරි රහයි......" -කසුන් සහ ඉන්ද්‍රචාප

    :shocked::shocked: අර තැඹිලි වයින් එක හදන්නෝ.........!! :angry::angry: