කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    menna machan mama haduwa ubata pin siddawenna pani berena pan cake.suwade baha.:P.hadana hati kiyala dunnata godak thanks kibul machan.:)

    dsc00759w.jpg

    අම්මෝ....එය දැක මාගේ බඩෙහිද ගින්න ඇති විය.......පෑන් කේක් රස දැනෙන්නාක් මෙන් විය.....!!!!!:P:P:P:yes::yes::love:
    කඩේ පොල් කුඩුයි, බිම වැටිච්ච සීනියි, රොඩු බොඩුයි දාල හදන ඒවට වඩා නම් රසයි සහ සුවදයි තමා........!!
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මචං සී ෆුඩ් කෑම් මොනාහරි අලූත් දෙයක් පෝස්ට් කරපං කෝ. උඹේ සී ෆුඩ් රයිස් එක නම් මැක්සා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මචං සී ෆුඩ් කෑම් මොනාහරි අලූත් දෙයක් පෝස්ට් කරපං කෝ. උඹේ සී ෆුඩ් රයිස් එක නම් මැක්සා

    හොරා ගේ ඉල්ලීම Hot butter cuttlefish හදන හැටි දාන ලෙසටය.
    තරින්දයා ගේ ඉල්ලීම කකුළුවන් හදන හැටි දාන ලෙසටය.
    දෙකම සෙට් කර ගැනීමට මාගේ ගම් ප්‍රදේශය වන අම්බලනගොඩ පැත්තට යා යුතුය.
    ගෙනා ගමන්ම දමමි. එතෙක් ඉවසා වදාරා සිටිත් වා.....!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොරා ගේ ඉල්ලීම Hot butter cuttlefish හදන හැටි දාන ලෙසටය.
    තරින්දයා ගේ ඉල්ලීම කකුළුවන් හදන හැටි දාන ලෙසටය.
    දෙකම සෙට් කර ගැනීමට මාගේ ගම් ප්‍රදේශය වන අම්බලනගොඩ පැත්තට යා යුතුය.
    ගෙනා ගමන්ම දමමි. එතෙක් ඉවසා වදාරා සිටිත් වා.....!!!

    Hot butter cuttlefish යන්ය් මාගේ තවත් ප්‍රියතම ආහාරයකි. ප්‍රියයි කියන්නේ පට්ටම ප්‍රියය. ඒ වගේම මා හා කකුළුව අතර ඇති සබඳතාවය ඉතාමත් පැරණිය. කකුළුවන් පමනක් කෑ කෑම වේල් ගනන අනන්තය. ඒ නිසා ඔය රෙසිපිස් දෙකම මට ඉතාමත් වටීය. කුකුළුවා හදන විට කකුළු කටු සුද්ධකර මස් වලින් පමනක් ව්‍යංජනය සාදා ගන්නා අයුරු දක්වන්නේ නම් මැනවි. Crab Meat කිසිම ෆුඩ් සිටියක නැත. ඇත්තේ කීල්ස් වල පමනි. ඒත් බොහෝ කලාතුරකිසි. ඒ නිසා කකුළුවාගෙන් crab meat එක ලබාගෙන සාදා ගන්නා ආහාර කීපයක්ම දක්වන ලෙස ඉල්ලා සිටිමි.

    ප.ලි. - සීෆුඩ් රයිස් මෙනූ එක බත් වෙනුවට නූඩ්ලස් යොදා පසුගිය දිනම මා විසින් පිලයෙල කරන ලදී. ලැබුනු ප්‍රතිචාර අති මහත්ය. එක ප්‍රශ්නයක් ඇත.

    ඉස්සෝ පොතු, මාළු,කටු, රොඩු බොඩු ආදියෙන් සාදා ගන්නා ස්ටෝක් එක නූඩ්ලස් පිසීමට භාවිතා කිරීම සුදුසුද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඉස්සෝ පොතු, මාළු,කටු, රොඩු බොඩු ආදියෙන් සාදා ගන්නා ස්ටෝක් එක නූඩ්ලස් පිසීමට භාවිතා කිරීම සුදුසුද?

    නූඩ්ල්ස් පිසීමට භාවිතා කරන්න එපා. එවිට නූඩ්ල්ස් ඇලීමට ගනී. ස්ටොක් එක හොදට ම හින්දා ගන්න. එය නූඩ්ල්ස් වලට එක් කරන Fried items වලට වොක් එකේ දීම එක් කරන්න. මෙවිට ලැබෙන නූඩ්ල්ස් එක ටිකක් සුප් සහිත එකකි. නමුත් පට්ටා......ම රසය........:yes::yes::yes::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නූඩ්ල්ස් පිසීමට භාවිතා කරන්න එපා. එවිට නූඩ්ල්ස් ඇලීමට ගනී. ස්ටොක් එක හොදට ම හින්දා ගන්න. එය නූඩ්ල්ස් වලට එක් කරන Fried items වලට වොක් එකේ දීම එක් කරන්න. මෙවිට ලැබෙන නූඩ්ල්ස් එක ටිකක් සුප් සහිත එකකි. නමුත් පට්ටා......ම රසය........:yes::yes::yes::P

    ස්තුතියි කොමෙන්ටුවට හා උපදෙස් වලට. ඒත් සුප් සහිත නූඩ්ලස් කෑමට මාගේ ප්‍රියතාවයක් නැත. වෙන කුමක් හෝ කරගැනීමට නොහැකිද? ඉක්මන් රසවත් පූර්ණ ආහාර වේල් කීපයක් සාදා ගන්නා අයුරු අපි වැනි වැඩ කරන ජනතාව වෙනුවෙන් පෝස්ට් කරන මෙන් ඉතා කාරුණිකව කිඹුල් අයියාගෙන් ඉල්ලා සිටිමි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අම්මෝ....එය දැක මාගේ බඩෙහිද ගින්න ඇති විය.......පෑන් කේක් රස දැනෙන්නාක් මෙන් විය.....!!!!!:P:P:P:yes::yes::love:
    කඩේ පොල් කුඩුයි, බිම වැටිච්ච සීනියි, රොඩු බොඩුයි දාල හදන ඒවට වඩා නම් රසයි සහ සුවදයි තමා........!!

    :yes:ekanam aththa ban.:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්තුතියි කොමෙන්ටුවට හා උපදෙස් වලට. ඒත් සුප් සහිත නූඩ්ලස් කෑමට මාගේ ප්‍රියතාවයක් නැත. වෙන කුමක් හෝ කරගැනීමට නොහැකිද? ඉක්මන් රසවත් පූර්ණ ආහාර වේල් කීපයක් සාදා ගන්නා අයුරු අපි වැනි වැඩ කරන ජනතාව වෙනුවෙන් පෝස්ට් කරන මෙන් ඉතා කාරුණිකව කිඹුල් අයියාගෙන් ඉල්ලා සිටිමි.

    සුප් එකට අකමැති නම් රොස් කර ගන්නේ නැතුව හින්දපියෝ........!!!

    හිතං ඉන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ කෑම වේලක් දාන්න.
    1.බත් සමග පරිප්පු තෙල් දමා, කරවල බැද, පොල්සම්බෝල සමග.:P
    2.බත් සමග ඉස්සන් කිරි හොදි, පොලොස් මැල්ලුම්, පරිප්පු හින්දාලා.:P:P
    3.බත්, කුකුළුමස් කරි, පරිප්පු, මුකුණුවැන්න මැල්ලුම් සමග.:P:P:rofl:
    එසේම විවාපත් අළුත ඇඹේණිය සමග ඉවීම තරම් ජොලි වැඩක් තවත් ඇත්නම් ඒ එකක් ම පමණක් බවද පෙරේරා මහතාණන් අත්දැකීමෙන් අවබෝධ කොට ගෙන ඇතැයි සිතමි....!!!:P:rofl:
    ප.ලි.
    යුරාජ් ගේ ගෙදර ගොස් පැස්ටා සහ පීට්සා ද ගිල දැමූ බව ආරංචි විය....එළයැ...!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ..මම මේ දැන් මේ ත්‍රෙඩ් එක දැක්කේ..අද හවස ඔය පැත්තෙ ආවොත් අර රන්වන් පාටට බැබලි බැබලි තියෙන පෑන් කේක් කෑල්ලක් කොටා බාන්න හැකි වේවිද ??:P:P
    (මේවගේ සීන් අපිට කලින් කියන්න එහෙම හිතෙන්නෙ නැහැ නේද කිඹුල් තඩියට):angry::angry:

    මේ සිරාවටම අහන්නේ? මේකට බිත්තර දාන්නෙම නැද්ද? :confused::confused:

    එහෙනන් මටත් එලකිරි වගේ ගෙදරදි කරල රස බලන්න පුලුවන්.. මගේ ආසම, ප්‍රියතම, කැමතිම, කෑදරම, පෙරේතම කෑමක් තමයි මේ..:P:P
     
    එහෙමෙයි... එකෙංම හින්දලා බලමු රොස් කරගන්නේ නැතිව.
    මම අදහස් කරේ ඒ වගේ එකක් නෙමයි. ඉක්මනින් සාදා ගන්නට පුළුවන් හොඳ රහ කෑමක්. යුරාජ්ගේ ගෙදරදී කාපු පැස්ටා එක වගේ. පැස්ටා එකත්, පීට්සා එකත් ඉතාමත් අගනා බව කිව යුතුයි. මමද දින දෙකක් පැස්ටා සෑදු බව කිඹුල් අයියාට කියන්නේ හද පිරි සතුටිනි. ඒ වගේම යුරාජ්ටත්, සුරේකාටත්, කිඹුල් අයියාටත් මාගේත්, මිසිස් පෙරේරාගේත් හද පිරි ස්තුතිය බොක්කෙන්ම පිරිනමි. ඒවාගේම අවසාන කියමනෙත් සත්‍යතාවය අත ඔසවා එසේම යැයි ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. ඒ බව මා මෙන්ම යුරාජ්ද දන්නා බව නොරහසකි. ඉක්මන් කෑම වේල් කීපයක් බලාපොරොත්තු වෙමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බඩගිනි වෙලාවට දාන්නෙම මේවා නෙව...... :angry: මේ පෝය දිනයේ, අනිවා ඩෙෆා හදමි..... :D
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සුප් එකට අකමැති නම් රොස් කර ගන්නේ නැතුව හින්දපියෝ........!!!

    හිතං ඉන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ කෑම වේලක් දාන්න.
    1.බත් සමග පරිප්පු තෙල් දමා, කරවල බැද, පොල්සම්බෝල සමග.:P
    2.බත් සමග ඉස්සන් කිරි හොදි, පොලොස් මැල්ලුම්, පරිප්පු හින්දාලා.:P:P
    3.බත්, කුකුළුමස් කරි, පරිප්පු, මුකුණුවැන්න මැල්ලුම් සමග.:P:P:rofl:
    එසේම විවාපත් අළුත ඇඹේණිය සමග ඉවීම තරම් ජොලි වැඩක් තවත් ඇත්නම් ඒ එකක් ම පමණක් බවද පෙරේරා මහතාණන් අත්දැකීමෙන් අවබෝධ කොට ගෙන ඇතැයි සිතමි....!!!:P:rofl:
    ප.ලි.
    යුරාජ් ගේ ගෙදර ගොස් පැස්ටා සහ පීට්සා ද ගිල දැමූ බව ආරංචි විය....එළයැ...!!!

    shah marune machan.math asa game gode kamawalata:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එහෙමෙයි... එකෙංම හින්දලා බලමු රොස් කරගන්නේ නැතිව.
    මම අදහස් කරේ ඒ වගේ එකක් නෙමයි. ඉක්මනින් සාදා ගන්නට පුළුවන් හොඳ රහ කෑමක්. යුරාජ්ගේ ගෙදරදී කාපු පැස්ටා එක වගේ. පැස්ටා එකත්, පීට්සා එකත් ඉතාමත් අගනා බව කිව යුතුයි. මමද දින දෙකක් පැස්ටා සෑදු බව කිඹුල් අයියාට කියන්නේ හද පිරි සතුටිනි. ඒ වගේම යුරාජ්ටත්, සුරේකාටත්, කිඹුල් අයියාටත් මාගේත්, මිසිස් පෙරේරාගේත් හද පිරි ස්තුතිය බොක්කෙන්ම පිරිනමි. ඒවාගේම අවසාන කියමනෙත් සත්‍යතාවය අත ඔසවා එසේම යැයි ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. ඒ බව මා මෙන්ම යුරාජ්ද දන්නා බව නොරහසකි. ඉක්මන් කෑම වේල් කීපයක් බලාපොරොත්තු වෙමි.

    :yes: :yes: උයන පිහින වැඩ වලට උදව් වන්නේ නම්, ඊට වඩා දෙයක් නැත.... නමුත් ඉතින්, මම නම් ඒවාට හවුල් වන්නේ කිඹුල් සහ sri බෝයියාගේ කෑම සෑදීම සදහා පමණි..... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: :yes: උයන පිහින වැඩ වලට උදව් වන්නේ නම්, ඊට වඩා දෙයක් නැත.... නමුත් ඉතින්, මම නම් ඒවාට හවුල් වන්නේ කිඹුල් සහ sri බෝයියාගේ කෑම සෑදීම සදහා පමණි..... :P

    සුරේකා මෙය දුටුවා නම් උඹට රෑ කෑම එකත් සුවර් නැති බව මට නම් සුවර්ය. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ..මම මේ දැන් මේ ත්‍රෙඩ් එක දැක්කේ..අද හවස ඔය පැත්තෙ ආවොත් අර රන්වන් පාටට බැබලි බැබලි තියෙන පෑන් කේක් කෑල්ලක් කොටා බාන්න හැකි වේවිද ??:P:P
    (මේවගේ සීන් අපිට කලින් කියන්න එහෙම හිතෙන්නෙ නැහැ නේද කිඹුල් තඩියට):angry::angry:

    මේ සිරාවටම අහන්නේ? මේකට බිත්තර දාන්නෙම නැද්ද? :confused::confused:

    එහෙනන් මටත් එලකිරි වගේ ගෙදරදි කරල රස බලන්න පුලුවන්.. මගේ ආසම, ප්‍රියතම, කැමතිම, කෑදරම, පෙරේතම කෑමක් තමයි මේ..:P:P

    බිත්තර අවශ්‍ය ම නැත.......උඹ ගැන හිතල ම බිත්තර නොදා හැදුවේ........!!!!:angry::angry:
    ගොරවන්නේ නැතුව කුමාරයා බලපං ත්‍රෙඩ් ටික සර්ච් කරලා....උමේ දතක් ළගදි ම ගලවනව මම.......!!!!
    :angry::angry::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉක්මනින් සාදා ගන්නට පුළුවන් හොඳ රහ කෑමක්. යුරාජ්ගේ ගෙදරදී කාපු පැස්ටා එක වගේ. ඉක්මන් කෑම වේල් කීපයක් බලාපොරොත්තු වෙමි.

    ඒක නම් ටිකක් කල්පනා කරන් වෙන වැඩක් මචං. මොකද ඉක්මන් කැමක් නම් දඩි බිඩි ගාල හදන්න පුළුවන් වෙන්නත් ඕනෑය. සයිඩ් ඩිෂ් නැති වෙන්නත් ඕනෑය. රසට තියෙන්නත් ඕනෑය......!!!:rolleyes: