menna machan mama haduwa ubata pin siddawenna pani berena pan cake.suwade baha..hadana hati kiyala dunnata godak thanks kibul machan.
![]()
අම්මෝ....එය දැක මාගේ බඩෙහිද ගින්න ඇති විය.......පෑන් කේක් රස දැනෙන්නාක් මෙන් විය.....!!!!!






කඩේ පොල් කුඩුයි, බිම වැටිච්ච සීනියි, රොඩු බොඩුයි දාල හදන ඒවට වඩා නම් රසයි සහ සුවදයි තමා........!!
Last edited:








