කටට රහට උයමු.........!!! PAN CAKE-EK Cookery Class (12)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිත්තර අවශ්‍ය ම නැත.......උඹ ගැන හිතල ම බිත්තර නොදා හැදුවේ........!!!!:angry::angry:
    ගොරවන්නේ නැතුව කුමාරයා බලපං ත්‍රෙඩ් ටික සර්ච් කරලා....උමේ දතක් ළගදි ම ගලවනව මම.......!!!!
    :angry::angry::growl:

    ;);) නැහැ ..මේ මම කිව්වේ ,අද මම පෑන් කේක හදනවා.. ඩෙන්ටල් එක පැත්තේ ආවොත් පෑන්කේක් කන්න පුලුවන් ,
    වගේ ලස්සන කතා අපිට කියන්නෙ නැත්තේ ඇයි කියල ඇහුවෙ:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සුරේකා මෙය දුටුවා නම් උඹට රෑ කෑම එකත් සුවර් නැති බව මට නම් සුවර්ය. :P

    අහෝ ඛේදයකි........!!!!!!
    (මූ අපට දෙන අමර පොර ටොක් කොහොමද? බස් හප්පන්න කතා කරන්නේ ක්ලිනික් එකේ......
    කමක් නෑ......කුම්භාණ්ඩයා වුණත් ගෑණිට බයයි කීවලු නේ......!!!!)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක නම් ටිකක් කල්පනා කරන් වෙන වැඩක් මචං. මොකද ඉක්මන් කැමක් නම් දඩි බිඩි ගාල හදන්න පුළුවන් වෙන්නත් ඕනෑය. සයිඩ් ඩිෂ් නැති වෙන්නත් ඕනෑය. රසට තියෙන්නත් ඕනෑය......!!!:rolleyes:

    අන්න්න හරි. උඹට තේරුනා. එවැනි ආහාර කීපයක් පෝස්ට් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. කොල්ලුපිටිය පැත්තේ එනවා නම් මාගේ කාර්යාලය පැත්තට විසි වෙන ලෙසද මතක් කර සිටිමි. ගෙදර පාවිච්චියට තේකොල ටික් රැගෙන යාමට හැකි බවත් මතක් කරමි.

    අහෝ ඛේදයකි........!!!!!!
    (මූ අපට දෙන අමර පොර ටොක් කොහොමද? බස් හප්පන්න කතා කරන්නේ ක්ලිනික් එකේ......
    කමක් නෑ......කුම්භාණ්ඩයා වුණත් ගෑණිට බයයි කීවලු නේ......!!!!)

    දොර දෙකේ ලේලන්ඩ් බස් එකකුත් තඩි M8 එන්ජිමකුත් ඕමන්ත සංචාරයේදී සංසන්දනය කරන්නට ගිය බව මතක් කරමි. දෙකම ඉන්දියාවෙන් නිසා එක සමාන යැයි හිතුවා වන්නට ඇත. ක්ලිනික් එකේ ලේලන්ඩ් එකක් හැප්පුනාට වැඩි අලාභයක් සිදු නොවන බව මාගේ මතයයි. බස් රථයට අලාභානි සිදු වීමට ඉඩකඩ වැඩිය.
    කිඹුල් මස්සිනාගේ කමෙන්ටුවේ මූලිකම කරුණ ගැන අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි. (තව ටිකකින් මමත් මාගේ භාර්යාවත් මුගේ ඔෆිසිය ඉදිරිපසින් ගමන් කල යුතු නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි.)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ;);) නැහැ ..මේ මම කිව්වේ ,අද මම පෑන් කේක හදනවා.. ඩෙන්ටල් එක පැත්තේ ආවොත් පෑන්කේක් කන්න පුලුවන් ,
    වගේ ලස්සන කතා අපිට කියන්නෙ නැත්තේ ඇයි කියල ඇහුවෙ:yes::yes:

    ඩෙන්ටල් එක තියෙන්නේ දත් ගැලවීමට විනා සංග්‍රහ සම්මාන කිරීමට නොවන බව ඔබතුමා හට ගෞරව බහුමාන පූර්වකව සිහිපත්කරනු රිසියෙමි.
    ඒ සදහා කිඹුල් විලා වට ආරාධනා කිරීමට හිතං ඉදිමි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දොර දෙකේ ලේලන්ඩ් බස් එකකුත් තඩි M8 එන්ජිමකුත් ඕමන්ත සංචාරයේදී සංසන්දනය කරන්නට ගිය බව මතක් කරමි. දෙකම ඉන්දියාවෙන් නිසා එක සමාන යැයි හිතුවා වන්නට ඇත. ක්ලිනික් එකේ ලේලන්ඩ් එකක් හැප්පුනාට වැඩි අලාභයක් සිදු නොවන බව මාගේ මතයයි. බස් රථයට අලාභානි සිදු වීමට ඉඩකඩ වැඩිය.
    කිඹුල් මස්සිනාගේ කමෙන්ටුවේ මූලිකම කරුණ ගැන අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි. (තව ටිකකින් මමත් මාගේ භාර්යාවත් මුගේ ඔෆිසිය ඉදිරිපසින් ගමන් කල යුතු නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි.)

    අහෝ...මෙවැනි හර බර කමෙන්ටුවකින් පසුව මා නම් ළිං කටකින් පහල ඇති සීත ජලයෙහි පහස විදිනෙමි......!!!!:baffled::baffled:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    kibul ayye baking powder walin monada karanne kiyala na saha baking powder
    nathuwa meka hadanna brida (gedarabaking powder natha :( )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kibul ayye baking powder walin monada karanne kiyala na saha baking powder
    nathuwa meka hadanna brida (gedarabaking powder natha :( )

    බේකිං පවුඩර් නැතුවාට කමක් නැත. නමුත් අර කුඩා සිදුරු කේක් එකේ එන්නේ නැත. කේක් එකේ මෙළෙක් ගතියද අඩුය.
    හොද ම දේ මෙය මිශ්‍ර කර පැය බාගයක් පමණ පිපීමට තබන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩෙන්ටල් එක තියෙන්නේ දත් ගැලවීමට විනා සංග්‍රහ සම්මාන කිරීමට නොවන බව ඔබතුමා හට ගෞරව බහුමාන පූර්වකව සිහිපත්කරනු රිසියෙමි.
    ඒ සදහා කිඹුල් විලා වට ආරාධනා කිරීමට හිතං ඉදිමි...

    :shocked::shocked: මදැයි..මම අද ෆැබ් එකෙන් කේක් එකක් අරගෙන ඔය පැත්තට එන්න කියල හිතන් හිටියෙ.. මොනා කරන්නද .. මම ඒක කොහෙන් හරි තියල ඩෙන්ටල් එක පැත්තට වාර්තා කරන්නම් :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බේකිං පවුඩර් නැතුවාට කමක් නැත. නමුත් අර කුඩා සිදුරු කේක් එකේ එන්නේ නැත. කේක් එකේ මෙළෙක් ගතියද අඩුය.
    හොද ම දේ මෙය මිශ්‍ර කර පැය බාගයක් පමණ පිපීමට තබන්න.

    සිදුරු නම් දැන් නැතුවාට කම් නැත .... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: :yes: උයන පිහින වැඩ වලට උදව් වන්නේ නම්, ඊට වඩා දෙයක් නැත.... නමුත් ඉතින්, මම නම් ඒවාට හවුල් වන්නේ කිඹුල් සහ sri බෝයියාගේ කෑම සෑදීම සදහා පමණි..... :P

    උඹ පීසා එකක් සාදන්නට ගොස් එයට අමු අමුවේ නිග්‍රහයක් කර තිබෙනු දුටුවෙමි ... :P:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිදුරු නම් දැන් නැතුවාට කම් නැත .... :baffled:

    අතිරස උණත් නිතර කන කොට එපා වෙනවනේ පුතේ.......:P
    තරින්දයාට සිදුරු දැකලාම එපාවෙලා වගේ..........:shocked::shocked:
    අපි නම් ඉතිං එක සිදුරයි නේ දකින්නේ.......!!!!:sorry::sorry::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: මදැයි..මම අද ෆැබ් එකෙන් කේක් එකක් අරගෙන ඔය පැත්තට එන්න කියල හිතන් හිටියෙ.. මොනා කරන්නද .. මම ඒක කොහෙන් හරි තියල ඩෙන්ටල් එක පැත්තට වාර්තා කරන්නම් :lol::lol:

    Fab cakes are always welcome.......!!!!!!:P:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බේකිං පවුඩර් නැතුවාට කමක් නැත. නමුත් අර කුඩා සිදුරු කේක් එකේ එන්නේ නැත. කේක් එකේ මෙළෙක් ගතියද අඩුය.
    හොද ම දේ මෙය මිශ්‍ර කර පැය බාගයක් පමණ පිපීමට තබන්න.

    ස්තුතියි කිඹුල් අයියේ බලමු දැනට බේකින් පවුඩර් නොදා
    හදලා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අතිරස උණත් නිතර කන කොට එපා වෙනවනේ පුතේ.......:P
    තරින්දයාට සිදුරු දැකලාම එපාවෙලා වගේ..........:shocked::shocked:
    අපි නම් ඉතිං එක සිදුරයි නේ දකින්නේ.......!!!!:sorry::sorry::(

    නොදකින් මට කවියක් වත් එන්නේ නෑනේ මේකට ... කවියෙක් ගේ මුනුබුරෙක් කියන්නත් ලැජ්ජයි.. චැක් !! :(:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද බං ඒ සීන් එක.........????:oo::rolleyes:

    මූ බෙලෙක් පියනක පීසා එකක් හදල තිබ්බ ... රොටියකුත් නෙමේ ... තලපෙකුත් නෙමේ .. යටින් ගහල තිබ්බ පීසා එකක් කියල අපිට තේරෙන්න ... :rofl::lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නොදකින් මට කවියක් වත් එන්නේ නෑනේ මේකට ... කවියෙක් ගේ මුනුබුරෙක් කියන්නත් ලැජ්ජයි.. චැක් !! :(:baffled:

    සීයා මුනුබුරාට කවි යෝගේ දිලා නෑ අනාගත කවියට වෙන විනාසය ගැන දැනිලා :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින් මට කවියක් වත් එන්නේ නෑනේ මේකට ... කවියෙක් ගේ මුනුබුරෙක් කියන්නත් ලැජ්ජයි.. චැක් !! :(:baffled:

    අතිරස මුත් නිතර කන කොට එපා ....වෙතේ
    එනිසා ඉද හිටල කාපං මගේ .............පුතේ
    තව ටික කලක් යන කොට නම් එපා ...වෙතේ
    "වූකි නනත් ගොල තයියා නොණ ......තකතේ"
    :P
     
    Last edited: