බිත්තර අවශ්‍ය ම නැත.......උඹ ගැන හිතල ම බිත්තර නොදා හැදුවේ........!!!!
ගොරවන්නේ නැතුව කුමාරයා බලපං ත්‍රෙඩ් ටික සර්ච් කරලා....උමේ දතක් ළගදි ම ගලවනව මම.......!!!!![]()

නැහැ ..මේ මම කිව්වේ ,අද මම පෑන් කේක හදනවා.. ඩෙන්ටල් එක පැත්තේ ආවොත් පෑන්කේක් කන්න පුලුවන් ,වගේ ලස්සන කතා අපිට කියන්නෙ නැත්තේ ඇයි කියල ඇහුවෙ






)



