aneee... kama hadala iwara una gaman kattiya kanna lasty unane...itin koheda photos ganne.. aye parak haduwama photo ekak aran dannam..![]()



Teriyaki sauce eka aniwarenma danna onada machan


බඩගිනි වුණා....අපිත් හැදුවෝ.. නියමෙට ම ආවා.. රස උපරිමයි.. අපි ඉතින් කවදත් චිකන් වලටත් තැන දෙන නිසා කැරට්, ළූණු කොළ බදිද්දි චූටියට කපා ගත්තු චිකන් කෑලි ටිකකුත් දැම්මා..
![]()
බොහෝම ස්තූතියි රෙසිපියට
