කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

niruz87

Member
Mar 28, 2012
29
53
0
39
අපිත් හැදුවෝ.. නියමෙට ම ආවා.. රස උපරිමයි.. අපි ඉතින් කවදත් චිකන් වලටත් තැන දෙන නිසා කැරට්, ළූණු කොළ බදිද්දි චූටියට කපා ගත්තු චිකන් කෑලි ටිකකුත් දැම්මා..:D

407843_532809763403961_485178817_n.jpg

බොහෝම ස්තූතියි රෙසිපියට
 
  • Like
Reactions: dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිත් හැදුවෝ.. නියමෙට ම ආවා.. රස උපරිමයි.. අපි ඉතින් කවදත් චිකන් වලටත් තැන දෙන නිසා කැරට්, ළූණු කොළ බදිද්දි චූටියට කපා ගත්තු චිකන් කෑලි ටිකකුත් දැම්මා..:D

    407843_532809763403961_485178817_n.jpg

    බොහෝම ස්තූතියි රෙසිපියට
    බඩගිනි වුණා....:( :(