කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළ එළ..හප්පේ මෙව්ව දාන උඹට ගහක් ගලක් උඩ හිටියත් පයින් පාරක් නොකා ෆ්‍රයිඩ් රයිස් පාරක්ම කන්ඩ ලැබේවා කියල පරාර්තනා කොරනව!

    :rofl::lol:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අහෝ ඛේදයකි....!!!!:(:(:(
    මා එවැනි දේ නිර්මාණය කිරීමට නොදනිමි.....!!!!!
    :no::no::no:

    මාත් කලින් හදලානම් නෑ. බට් මහ ලොකු දෙයක් නෙමෙයි කිඹුල් අයියෙ. මම නිකන් ඉන්න වෙලාවක ට්‍රයි එකක් දෙන්න බලන්නම්. බලමු දන්න කවුරු හරි ඉන්නවද කියලා.

    :oo: api podi blogger kallak hadamu?

    අන්න සිරාම වැඩේ. එහෙම කළානම් බඩුම තමා. :D

    .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: Nikan inna eke onna ohe hadamu..api hadala dennam

    මට නේ මචං වෙලාවක් නැත්තේ......දැන් තව ටික වෙලාවකින් ලොග් අවුට් උනාම ආයේ හෙට තමා.....
    වෙලාවක් හොයා ගන්නව කින්නේ මැරෙන වැඩක්...!!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම ඒත් බැලුවා අද සදුදා වෙලත් තවම කිසිම සද්දයක් නැත්තෙ මොකද කියලා!!
    දත් ලෙඩ්ඩුවත් පෝලිම් ගැහිලද කියලා හිතුනා!!
    හවස් වෙනකොට මේ තියෙන්නෙ බඩු!!!

    නියමයි!! සහෝදරයා!!


    මගේ සමහර ත්‍රෙඩ් වල පිංතූර වලට කෙලවෙලා!! අනේ මන්දා ආයෙ අප්ලෝඩ් කරන්න ගියොත් පිස්සු හැදෙයි!!
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    chickballs.jpg

    මම උබව ධයිර මත්කළා
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අනේ කිබුල් මොනවා හැදුවත් කමක් නෑ පින්තුර කැලි දන්නා එපා. කෙල ගිලල ගිලින්න කෙලත් නෑ :no: :no:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    නිරාමාංශ මා හට මෙහි කිනම් රසයක්ද? නමුදු මෙය කොතරම් රසැවත් ඇද්දැයි මා හට සිතාගනු බැරියැ.. එබැවින් මෙයැ මා මගේ ප්‍රියම්බිකාව වෙත ඉදිරිපත් කෙරෙනු කැමැත්තෙමි.

    එල බන්..පට්ට..

    :lol::lol::rofl::rofl: