කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama
:nerd::nerd::nerd:
මම කෑම හදන එක නවත්තනවා කියල වෝල් මැසේජ් එකක් ගැහුවා විහිළුවට.........මෙන්න බොලේ මට මරණ තර්ජනත් ආපි......මැරුං නොකා අළුතෙන් කෑම හදලා දාපිය කියලා........!!!!!
අනේ මොකද කරන්නේ....බයටම මෙන්න අළුත් එකක් හදන හැටි..........
:baffled:

SWEET & SOUR CHICKEN

අවශ්‍ය ද්‍රව්‍ය

ssca.jpg


1.කෝන් පිටි
2. විනාකිරි
3. ඔයිස්ටර් සෝස්
4. සෝයි සෝස්
5. ටෙරියකි සෝස්
6. සුදු ළූණු
7. ඉගුරු
8. බිත්තරයක්
9. කරපිංච
10. ලුණු කුඩු
11. තරමක කැබලි කැපූ කුකුළු මස්
12 සහ 14. ලොකු ළූණු පෙති සහ පෙති කැපූ කැරට්
13,15 සහ 17. කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස්
18. බ්ලෙන්ඩර් කරගත් අන්නාසි කැබලි කීපයක්
19. බැටර් එක සදහා පාන් පිටි
20. කැබලි මිරිස්, මිරිස් කුඩු, කහ. තුනපහ ස්වල්පයක් සහ ගම්මිරිස්

ක්‍රමවේදය.

sscbf.jpg


මිරිස් කුඩු, කහ,තුනපහ,ගම්මිරිස් කුඩු, ලුණු, විනාකිරි, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස්, ටෙරියකි සෝස් යන මේවා කුකුළු මස් සමග හොදින් කවලම් කර පැය 3-4ක් පමණ තබන්න.

බැටර් එක සෑදීම

sscc.jpg

A.ගම්මිරිස් කුඩු, ලුණු, ළූණු ස්වල්පයක්, කරපිංචා, සුදු ළූණු, ඉගුරු පාන්පිටි සහ බිත්තරය මන්චර් එකක ආධාරයෙන් හොදින් ගසා ගන්න.
B.බැටරය මේ ලෙසට දිස්වේ.
C.මෙහි දවටා කුකුළු මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.
D.එවිට මෙසේ දිස්වේ.

sscd.jpg


E.පෙති කැපූ සුදු ළූණු, සිහින් ව කැපූ ඉගුරු සමග තෙග් ස්වල්පයක් ගිප තබා බැදගන්න.
F.මෙයටපෙති කැපූ කැරට්,කැබලි කැපූ ලීක්ස්, අන්නාසි සහ මාළු මිරිස් එක් කර බැදෙන්නට හරින්න.
G.පසුව ළූණු පෙති එක්කරන්න
H.ළූණු පෙති එක්කල වහාම වාගේ මෙයට බ්ලෙන්ඩර් කරගත් අන්නාසි, රූපයේ පන්වා නැති තක්කාලි සෝස් සහ මිරිස් කැබලි එක්කර ගන්න.

sscey.jpg


I.මෙය කලවම් කර තරමක් පිසගන්න.
J.මෙයට බැදගත් කුකුළු මස් කැබලි එක්කර ගන්න.
K.හොදින් මිශ්‍ර කර බාගන්න.
L.මෙවිට මෙසේ දිස්වේ.

sscf.jpg

මෙම අවස්ථාවේ දී කලයුතු දේ මා කිවයුතු නැති බව සිතමි.......!!!!!!!!


දැනට බම්පු එකක් දාල යන්න. හදලා එහි රූපයක් දමා මාව ධෛර්යමත් කරන ලෙස ඉල්ලා සිටිනවා......!!!!!
:(:(:lol::lol::lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Lokka. Corn piti gana mukuth kiyala nane? eka koi welaweda use karanne? kiyapan mama ada meka hadanda inne. :D

    oya A picture eke batter eka hadana thana thiyenne :D danna amathaka wenna athi :D

    pora eke dala thiyenne pan piti kiyalane bung. :D

    aa ow neda ? printing mistake ekak wenna athi.. weda assena danne mewa :D

    corn piti enawa athi kohen hari. mata danaganda one eka koheda koi welaweda danne kiyala. me kimbula nane thama. :D

    hehee... aniwa paan piti ekka corn piti danna onane batter ekata ? thawa tikakin ae kimbula :D
    සොරි මචංලා මේක ගැන කියන්න බැරි වුණාට.......:baffled::baffled:
    කෝන් පිටි දාන්නේ හුගක් අවස්ථාවලදී ඩෙවල් එකේ "ග්‍රේවි එක" ගණකම් කර ගන්න.
    කෝන පිටි වතුර ටිකක දියකර සෝස් දැමුවාම පසුව එක්කරන්න. මෙය පිසුණු පසුව ග්‍රේවි එක ගනකම් වෙනවා....!!!!!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොරි මචංලා මේක ගැන කියන්න බැරි වුණාට.......:baffled::baffled:
    කෝන් පිටි දාන්නේ හුගක් අවස්ථාවලදී ඩෙවල් එකේ "ග්‍රේවි එක" ගණකම් කර ගන්න.
    කෝන පිටි වතුර ටිකක දියකර සෝස් දැමුවාම පසුව එක්කරන්න. මෙය පිසුණු පසුව ග්‍රේවි එක ගනකම් වෙනවා....!!!!!!!!

    huta batter ekata nemei da danne ? :baffled: hehe :rofl: honda welawata haduwe naththe sunday hadanna hitiye rochell ta click una nisa shape :P anyway thank's kimbulls :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    elaz. mama haduewa bung. hitapan pic ekak danda. habai kimbulage eka wage nam awe na. podak upset una annasi walin. eth shape karagatha machan.

    img4376m.jpg

    කොල්ලෝ ෑඹ නම් මැරුං කනවා මේකෙ එවුන්ගෙන්.......බඩගිනි වෙලාවට මේව දාලා බඩ පිස්සු වට්ටනවා කියලා..........:P:P:P

    (ලොකු ළූණු සහ මාළු මිරිස් ටිකක් ලොකුවට කපා ගන්න. හුගක් කලවම් කරන්න එපා.....)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කොල්ලෝ ෑඹ නම් මැරුං කනවා මේකෙ එවුන්ගෙන්.......බඩගිනි වෙලාවට මේව දාලා බඩ පිස්සු වට්ටනවා කියලා..........:P:P:P

    (ලොකු ළූණු සහ මාළු මිරිස් ටිකක් ලොකුවට කපා ගන්න. හුගක් කලවම් කරන්න එපා.....)

    thanks for the tip machan. eelanga sare ehema karanam. me 1st time haduwe. :D.

    kollongen marum kai thamai. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් කිඹුල් මහතාගේ ස්වීට් ඇන්ඩ් සවර් එක ඔන්න මම ටිකක් වෙනස් විදිහට හැදුව :P ... මේකේ චිකන් වෙනුවට පාවිච්චි කරේ ඉස්සෝ සහ දැල්ලෝ දෙවර්ගයම :D ... හදන්න කියා කිය වෙලාවක් හම්බුනේ අද තමයි... කිඹුල් මහත්තයට ස්තුතියි අපේ කෑම හදන උනන්දුව වැඩි කරාට... :D

    dr9vk8.jpg



    sq1tlk.jpg