කටට_ගනින්..

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගත්තේය..

ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
දයාපාල
: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගනින්
කියලා...:shocked:
:lol::lol::lol::lol:
 
Last edited: