කටපාඩම් කරනවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?

residue

Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    By heart

    1699756428496.png
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    recall

    hari wachanayak na man danna widiyata. samahara english wachana walatath sinhala thani wachayak nane. ex: procrastinate
    ------ Post added on Nov 12, 2023 at 7:48 AM
    ෆේස්බුක් එකත් සිංහලෙන් පාවිච්චි කරන තොට මොන ඉංග්‍රීසිද
     
    • Haha
    Reactions: aggregate

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,497
    6,365
    113
    Recall කියන්නේ මතක් කරනවා ට bro
    දන්නව.වෙන කියන්න වචනයක් මගේ vocabulary එකේ නෑ.දැන් තමයි දැන ගත්තෙ උඩ කමෙන්ට් එකින්
     
    • Like
    Reactions: 2osama

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    By heart kiyana eke parroting word eke wenasak thiyanawa

    By heart kiyaddi eke meaning ekath feel wela thiyenne. Book karama study Karala wage idea එකක්.

    Parroting kiyanne repeat karala mathaka thiya ganna ewa, wachana wala තේරුමක් වත් නොදැන.
    Samahara පාලි ගාථා කියවනව වගේ.

    Parroting word eka more suitable wey. Habai therum danagena unath kata padam karanna puluwan