කටවුට්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕනෑනම් සීගිරි ගලෙත් කටවුට් ගහගන්න‘
    මෛත්‍රීපාල මහින්දට කියයි

    DSC0460.gif

    මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
    දෙමළ ඩයස්පෝරාව මොනවා කිව්වත් එවැනි දේකට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.
    ‘ලංකාවේ ඉතිරි ලයිට් කණුවලත්,සීගීරි ගලෙත්,සමනල කන්දෙත්, සිංහරාජෙත්,බෝක්කුවලත් ඕනෑ තරම් කටවුට් ගහ ගන්නා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි. අට වැනිදා වෙනතුරු ඕනෑ තරම් ගහගන්න.හැබැයි අට වැනිදායින් පසු ඒ කටවුට් මැතිවරණ කොමසාරිස් හා පොලීසිය ලවා ඉවත් කරනවා.එතෙක් ඕනෑ තැනක පෝස්ටර් කටවුට් ගහගන්න.මා දැක්කා බෝක්කුවකත් කටවුට් ගහලා තියෙනවා.හැබැයි ලංකාව පුරාම කටවුට් ගහන්න මට සල්ලි නෑ.අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි.‘
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද යකෝ අපේ ජනාධිපති තුමාට අපහස කරන්නේ.
    එතුම ලයිට්කනු මූල , ලයිට්කනු සම්මත වාදි පෙලපතකින් පැවත එන අතිගරු ලයිට්කනු පර්සි ජනාධිපතිතුමා. එතුමට අපහස කරොත් උඹලව ලයිට් කනුවල එල්ලනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕනෑනම් සීගිරි ගලෙත් කටවුට් ගහගන්න‘
    මෛත්‍රීපාල මහින්දට කියයි

    DSC0460.gif

    මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
    දෙමළ ඩයස්පෝරාව මොනවා කිව්වත් එවැනි දේකට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.
    ‘ලංකාවේ ඉතිරි ලයිට් කණුවලත්,සීගීරි ගලෙත්,සමනල කන්දෙත්, සිංහරාජෙත්,බෝක්කුවලත් ඕනෑ තරම් කටවුට් ගහ ගන්නා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි. අට වැනිදා වෙනතුරු ඕනෑ තරම් ගහගන්න.හැබැයි අට වැනිදායින් පසු ඒ කටවුට් මැතිවරණ කොමසාරිස් හා පොලීසිය ලවා ඉවත් කරනවා.එතෙක් ඕනෑ තැනක පෝස්ටර් කටවුට් ගහගන්න.මා දැක්කා බෝක්කුවකත් කටවුට් ගහලා තියෙනවා.හැබැයි ලංකාව පුරාම කටවුට් ගහන්න මට සල්ලි නෑ.අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි.‘

    මේක සහෙනේ වටින සටන් පාටයක් මයිත්‍රිට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මේක සහෙනේ වටින සටන් පාටයක් මයිත්‍රිට

    Ratata, minissunta adare karana kisima nayakayek ohoma salli winasa karanne na.. karanna kiyala katawath kiyanneth na.. Owa kohomath apathe yanawa.. poster galawala wisik karana eke.. a salli walin minissunta deyak kara nam oita wada chande ganna puluwan kata kata unath..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ratata, minissunta adare karana kisima nayakayek ohoma salli winasa karanne na.. karanna kiyala katawath kiyanneth na.. Owa kohomath apathe yanawa.. poster galawala wisik karana eke.. a salli walin minissunta deyak kara nam oita wada chande ganna puluwan kata kata unath..

    කවුරු ගැනද කියලා තියන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    කවුරු ගැනද කියලා තියන්නේ
    Gahana hemoma gena kiwwe ban.. podhuwe kiwwe.. ekai kiwwe `kata katath` kiyala.. nikan aparade ne salli.. api poster balala newe ne chande denne :) wedipurama gahanne kawda kiyala kata unawath penawa ne.. colombo fort idan bambalapitiyata giyahama... a witarak newe rata hemathenama..

    btw, I like this :)

    අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි.‘
    Swabawadarmayata adare kawruth eka winasa karanne na.. man danna widihata..

    Me ubata nam newe kiwwe :lol:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්දය තටම තටම ආසි ගහනවා. හැබැයි ඔක්කොම ආසි මෛත්‍රීට බාල්දුයි. තුරුම්පු 7 කොළේ විතරයි ගහන්න තියෙන්නේ මරාට ගූ යනවා සිංහාසනේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්දය තටම තටම ආසි ගහනවා. හැබැයි ඔක්කොම ආසි මෛත්‍රීට බාල්දුයි. තුරුම්පු 7 කොළේ විතරයි ගහන්න තියෙන්නේ මරාට ගූ යනවා සිංහාසනේ.

    ඔව් බන් .දැන් චන්දෙට වියදම් කරන්න භාණ්ඩාගාරේ සල්ලි නැතුව ලබන අව්රුද්දට ගෙවන්න තියෙන ආදායම් බදු අය කරනවා මේ දවස් වල. වියාපාරිකයෝ මල පැනල ඉන්නේ. දැන්මම ඔහොම නම් චන්දෙන් පස්සේ ජනතාවට කොහොම සලකයිද
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් බන් .දැන් චන්දෙට වියදම් කරන්න භාණ්ඩාගාරේ සල්ලි නැතුව ලබන අව්රුද්දට ගෙවන්න තියෙන ආදායම් බදු අය කරනවා මේ දවස් වල. වියාපාරිකයෝ මල පැනල ඉන්නේ. දැන්මම ඔහොම නම් චන්දෙන් පස්සේ ජනතාවට කොහොම සලකයිද

    මරා මෙදා පාර දින්නොත් නම් චන්දෙන් පස්සේ බඩු බනිස් වෙනවා අනිවා මිනිස්සුන්ට. සිම්බාබ්වේ වලට වෙච්ච හදිය වෙන්න කාලය වැඩි ඈතක නැහැ මරා ආවොත් නම්. :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් .දැන් චන්දෙට වියදම් කරන්න භාණ්ඩාගාරේ සල්ලි නැතුව ලබන අව්රුද්දට ගෙවන්න තියෙන ආදායම් බදු අය කරනවා මේ දවස් වල. වියාපාරිකයෝ මල පැනල ඉන්නේ. දැන්මම ඔහොම නම් චන්දෙන් පස්සේ ජනතාවට කොහොම සලකයිද
    මරාට කඩේ යාමක් නොවන බන කලින් ම දන්වමි.....:dull::dull:

    මචං සැප්/ඔක්/නොවැ/දෙසැ වල තමා ඉන්කම් ටැක්ස් ෆයිල්ස් බාර දීල ඉන්කම් ටැක්ස් ගෙවන්න කියන්නේ........
    ඡන්දෙට ඒක සම්බන්ධ නැත........