කටවුට්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැතිවරණ කොමිසමෙන් අවසර තියෙන්නේ රැස්වීම් තියන තැන් වල ගහන්න විතරයි. හැමෝගෙම මේවා අයින් කරන්න ඕන, නුවර පෙරහැර යන පාරෙත් දිගටම ගහල තිබුනා

    68274243_2453519158071741_3505789479384252416_n.jpg
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම දන්න තරමින් මැතිවරණය පවත්වන්න දින නියම කරාම තමයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ.
     
    • Like
    Reactions: nicjosh83

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මැතිවරණ කොමිසමෙන් අවසර තියෙන්නේ රැස්වීම් තියන තැන් වල ගහන්න විතරයි. හැමෝගෙම මේවා අයින් කරන්න ඕන, නුවර පෙරහැර යන පාරෙත් දිගටම ගහල තිබුනා

    68274243_2453519158071741_3505789479384252416_n.jpg

    cgUfun3.jpg

    YxTkTqp.jpg
     
    • Like
    Reactions: nicjosh83

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම දන්න තරමින් මැතිවරණය පවත්වන්න දින නියම කරාම තමයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ.

    etakota ubalata ona vidiyata ubalage desapalakyanta raganna one vidiyata tama rate neetiya tiyenna one.. sadacharayak nati memema minissunta one me rata ara poland walata wecha de wenna... thowage eun illan kanna mara dassay :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    etakota ubalata ona vidiyata ubalage desapalakyanta raganna one vidiyata tama rate neetiya tiyenna one.. sadacharayak nati memema minissunta one me rata ara poland walata wecha de wenna... thowage eun illan kanna mara dassay :yes:

    මේ කටවුට් ඵක රනිල්ගෙ/සජිත්ගෙ උනානම් ඔබතුමා ලොවෙත් මේකට ඵන්නෙ නෑ..නේද..හිහි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    පොලිතීන් කටවුට් ගහන් නෑ කියලා ගෝඨා කිව්ව මතකයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    මේ කටවුට් ඵක රනිල්ගෙ/සජිත්ගෙ උනානම් ඔබතුමා ලොවෙත් මේකට ඵන්නෙ නෑ..නේද..හිහි

    මොන පිස්සුද බං...එහෙනම් බෙන්ස් එකේ යන ගමන් පෝස්ටරේ ඉන්න එකාට හිනාවක් දාලා අතත් වනාගෙන යයි...

    පලි: මු කලින් ත්‍රෙඩ් එකක දාලා තිබුනා මහින්දගේ නුගේගොඩ රැලියට ආපු මිනිස්සු වැස්සේ නාගෙන පයින් යනකොට අපි(nikdw) ඒ මිනිස්සුන්ට නෝන්ඩියට හිනාවෙවී ආතල් එකේ බෙන්ස් එකේ යනවා කියලා...

    • Like
    Reactions: nicjosh83

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    etakota ubalata ona vidiyata ubalage desapalakyanta raganna one vidiyata tama rate neetiya tiyenna one.. sadacharayak nati memema minissunta one me rata ara poland walata wecha de wenna... thowage eun illan kanna mara dassay :yes:

    ඕකට ඔච්චර තරහ ගන්න එපා. පොඩ්ඩ ඇත්නම් ඔයාට තරහ යනවනෙ. මම කිව්වෙ දන්න තරමින් නීතිය ගැන.....

    ඔන්න අද නුවර පෝස්ටර් කටවුට් දාපු අයම ගලවනවා.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    මැතිවරණ කොමිසමෙන් අවසර තියෙන්නේ රැස්වීම් තියන තැන් වල ගහන්න විතරයි. හැමෝගෙම මේවා අයින් කරන්න ඕන, නුවර පෙරහැර යන පාරෙත් දිගටම ගහල තිබුනා

    68274243_2453519158071741_3505789479384252416_n.jpg

    උත්සව අවසන් උනාට පස්සේ කට්අවුට් තියන්නේ ලොල්ලන්ට බලාගෙන අතේගහන්නද බං? ගලවලා දානවා ඇරෙන්න