කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

Poor_Guy

Member
Nov 11, 2018
29
2
0
කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා.මම ගොඩක් දේවල් පස්සේ ගියා.හරි යයි හරි යයි කියල හිතෙන දේවල් කරා.ඊත් ඉතින් ඒ කිසි දේකින් වැඩක් උනේ නෑ.මට ඒ කිසි දෙයක් Feel උනේ නෑ වගේ ගතියක්.ඒ මොන මොන දේ කරත් මම IT Field එකට පට්ට ආසයි.අනිත් දේවල් කරන කාලෙදිත් මම IT සම්බන්ධ දේවල් ඉගෙන ගත්ත.මම O/L ICT කරල B එකක් ගත්ත.(ක්ලාස් ගියේ නැතුව).මොකක්හරි IT සම්බන්ධ Technology එකක් ගැන කියවද්දී එහෙම ඒ දේ තේරුණා ඉක්මනින්.මම හිතනවා මට ඒ සම්බන්ධ දෙයක් කලොත් හොදයි කියල.අනිත් කාරණේ තමයි මම A/L කෙලවගත්ත.හිතා මතාම.ක්ලාස් ගියේ නෑ.පිස්සු නැටුවා.සබ්ජෙක්ට් 2ක්ම Down.ICT වලට C එකක් තියෙනවා.මට මගේ හැකියාව මොකක්ද කියල හොයාගන්ඩ බෑ.මේ Thread එක ලියන්නේ මට ගැලපෙන්නේ ඒ Field එකෙන් ඉස්සරහට යන එක කියල හිතාගෙන.මන් වැරදිද? හරිද? මන් මොකද කරන්න ඕනේ? දන්න කෙනෙක් උදව් කරන්න Please. :sorry:
මට මේ අධ්‍යාපන සුදුසුකම් එක්ක IT Field එකේ Degree එකකට යන්න පුළුවන්ද.
මම මේ Thread එක https://www.elakiri.com/forum/showthread.php?t=1765824 බලනකොට මට තේරුණා මට මේක කරන්න බැරි වෙයි කියල.කරුණාකරලා දන්න කෙනෙක් කියන්න මට මේක කරන්න පුලුවන්ද බැරිද කියල.
O/L වලට මට Mathematics - S, Science -S
මට ආයේ O/L Maths දාල හොද Pass එකක් ගන්න පුළුවන් අවුලක්ම නෑ.එහෙම කරලවත් පුලුවන්ද?
 
Last edited:
  • Like
Reactions: hkkasun
Oct 17, 2018
264
28
0
මුලින්ම උබට පුළුවන් කියලා හිතා ගන්න. නොබියව සත්‍යයට මුහුණ දෙන්න. ප්‍රශ්ණ වලින් පැනල යන්න එපා. ඒවට විසඳුම් හොයන්න ඒවා ජයගන්න. ඔව් කියන්න ලේසියි. ඒත් කරන්න හිතන තරම් අමාරුත් නෑ.:yes:
 
  • Like
Reactions: jsandun

Poor_Guy

Member
Nov 11, 2018
29
2
0
මුලින්ම උබට පුළුවන් කියලා හිතා ගන්න. නොබියව සත්‍යයට මුහුණ දෙන්න. ප්‍රශ්ණ වලින් පැනල යන්න එපා. ඒවට විසඳුම් හොයන්න ඒවා ජයගන්න. ඔව් කියන්න ලේසියි. ඒත් කරන්න හිතන තරම් අමාරුත් නෑ.:yes:

මට මගෙ හැකියාව හොයාගන්ඩ බැරි බන්, මම කරන්ඩ ඕනේ මොකක්ද කියල.
 
vectorizer

Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    IT Field එක ගොඩක් interesting නමුත් IT හැරෙන්න තවත් ගොඩක් ජීවිතේ විදවන්නෙ නැතුව කරන්න දේවල් තියනව. ඒ ගැනත් හොයල බලල හොද තීරණයක් ගන්න. ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් එක්ක ඔයාට ජීවත් වෙන්න ඕනෙ විදිය අනුව සමහර විට අපි ගොඩක් කැමති උනත් වෙනත් Field එකක Job එකකින් ඔයාගේ target එක බොහොම පහසුවෙන් achieve කරගන්න පුලුවන් වෙයි. එහෙම වෙලාවට ඔයා කැමති දේ hobby එකක් කර ගන්න. මොකද ඔයා ඉගෙන ගන්න කිසිම දෙයක් අපතෙ යන්නෙ නෑ. කවදක හරි උදව් වෙයි ජීවත් වෙන්න.
     
    තෑන්ක්ස් මචන්.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Machan A/l dala aye karapan hariyata lesi subject tikak select karan. 2019 august liyapan a/l. Kalaya hodatama athi. Eeta passe ae athara o/l dapan. Dala o/l okkoma sub liyapan. August idan padam kalath kalaya athi. C tikak wath awama dapan. Ethanin passe uba a/l results enawane. BIT eka karapan. Mahansi wela kapaweemen karapan. Bari deyak mae loake na. Ubata puluwan. Mona hari help ekak oane nam illapan aniwa dennam ubata unanduwak kapaweemak thiyenawa nam goda yanna.
     
    Mata wayasa wediyi bn aaye karanda.
     
    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0
    හෙනයා;23880730 said:
    O/L Maths & English walata C tiye nam FIT karala BIT karanna puluwan

    English nm C aulk ne. A/L walatath C thiyenawa English walatanm bn. Maths S bn. :( FIT goda daagaththoth puluwanda mata BIT karanda?
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    මටත් මචං ඔය වගේ හිතිලා තියෙන්නෙ. මට දැන් 25යි.මෙ අවුරැද්දෙ fit කරලා bit එකට රෙජිස්ටර් වෙන්න බැරි වෙයිද මචංලා..
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මටත් මචං ඔය වගේ හිතිලා තියෙන්නෙ. මට දැන් 25යි.මෙ අවුරැද්දෙ fit කරලා bit එකට රෙජිස්ටර් වෙන්න බැරි වෙයිද මචංලා..

    Bit registration over nov 30 apply to bit and immediately complete the FIT. fit exams held every month.