කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ
කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා.මම ගොඩක් දේවල් පස්සේ ගියා.හරි යයි හරි යයි කියල හිතෙන දේවල් කරා.ඊත් ඉතින් ඒ කිසි දේකින් වැඩක් උනේ නෑ.මට ඒ කිසි දෙයක් Feel උනේ නෑ වගේ ගතියක්.ඒ මොන මොන දේ කරත් මම IT Field එකට පට්ට ආසයි.අනිත් දේවල් කරන කාලෙදිත් මම IT සම්බන්ධ දේවල් ඉගෙන ගත්ත.මම O/L ICT කරල B එකක් ගත්ත.(ක්ලාස් ගියේ නැතුව).මොකක්හරි IT සම්බන්ධ Technology එකක් ගැන කියවද්දී එහෙම ඒ දේ තේරුණා ඉක්මනින්.මම හිතනවා මට ඒ සම්බන්ධ දෙයක් කලොත් හොදයි කියල.අනිත් කාරණේ තමයි මම A/L කෙලවගත්ත.හිතා මතාම.ක්ලාස් ගියේ නෑ.පිස්සු නැටුවා.සබ්ජෙක්ට් 2ක්ම Down.ICT වලට C එකක් තියෙනවා.මට මගේ හැකියාව මොකක්ද කියල හොයාගන්ඩ බෑ.මේ Thread එක ලියන්නේ මට ගැලපෙන්නේ ඒ Field එකෙන් ඉස්සරහට යන එක කියල හිතාගෙන.මන් වැරදිද? හරිද? මන් මොකද කරන්න ඕනේ? දන්න කෙනෙක් උදව් කරන්න Please.
මට මේ අධ්‍යාපන සුදුසුකම් එක්ක IT Field එකේ Degree එකකට යන්න පුළුවන්ද.
මම මේ Thread එක https://www.elakiri.com/forum/showthread.php?t=1765824 බලනකොට මට තේරුණා මට මේක කරන්න බැරි වෙයි කියල.කරුණාකරලා දන්න කෙනෙක් කියන්න මට මේක කරන්න පුලුවන්ද බැරිද කියල.
O/L වලට මට Mathematics - S, Science -S
මට ආයේ O/L Maths දාල හොද Pass එකක් ගන්න පුළුවන් අවුලක්ම නෑ.එහෙම කරලවත් පුලුවන්ද?

Last edited:

FIT goda daagaththoth puluwanda mata BIT karanda?