කට්ටියට මොකද වුනේ?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කට්ටියට මොකද වුනේ?

    මන් මේක ලගදි මීටර් කරගත්තු දෙයක්,උඹලටත් තේරුණාද?

    දැන් ලගකදී ඉදලා භාතිය සන්තුෂ්,ඉරාජ්,චින්ති ලගේ සිංදුවක් අවේ නෑ නේද නැගලා යන?

    මිනිස්සු ආයිත් ඉස්සරවගේ musical show වල සින්දු අහන්න කැමති වගේ නේද?:rolleyes::rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    භාතිය සන්තුෂ්,ඉරාජ්,චින්ති ආව ගියා.:D..මිනිස්සු තාමත් කැමති පරණ සින්දු වලට.:yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    musical show ahanna puluwanda bn jarawa
    මම musical එකක් ලගට ගිහින් බලන්න ආසයි,පට්ට බන් නිකම්ම නැටවෙනවා සද්දෙට.
    භාතිය සන්තුෂ්,ඉරාජ්,චින්ති ආව ගියා.:D..මිනිස්සු තාමත් කැමති පරණ සින්දු වලට.:yes:

    සිරාවට..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඔය කතාවෙ ඇත්ත නම් මේකයි...
    අපි හැමොම මේ කරච්චල් කාරී සංගීතයෙන් හෙම්බත් වෙලායි ඉන්නෙ..:angry:
    එහෙමත් නැතිනම් අහලම එපාවෙලා...:oo:
    ඒකටත් එක් හේතුවක් තමයි මේ රේඩියො කාරයො ටික අලුතින් එක සින්දුවක් ආපුගමන්ම ඒක මුලු දවසපුරාම දාල හිට් කරල බට් කරල අන්තිමට මිනිස්සුන්ගෙන් ඩිලීට් කරලම දානවා...:rofl:
    ඒ නැතත් අද මේ නව තාලෙ ගීත මොන එකාටද කියන්න පුලුවන් ?:baffled:
    තනියම ෆන් එකෙ මනො පාරක් දාගෙන ඉන්න වෙලාවට මෙවා කිව්ව හැකිද?:P
    එහෙමත් නැත්තම් කොල්ලො ටිකත් එක්ක සෙට් වෙල ට්‍රිප් එකක් හරි ගිය වෙලාවක කියන්නවත් පුලුවන්ද? :angry:
    ඔව් පුලුවන් DJ console එකක් එහෙනම් කරේ තියන් අරන් යන්න ඔනෙ...අපි හැම දෙනාම මමත් ඇතුලුව අලුත් සින්දු අහනව ඇත්ත :yes:...
    එත් බලන්න අපි අරවගෙ අවස්තාවක අපෙ හිතට කොටිම්ම කිව්වොත් කටට එන්නෙ TM ජයරත්නගෙ,ගුනදාසකපුගේගෙ,සුනිල් එදිරිසින්හගෙ,උපරිම ලගට ආවොත් නාමල් උඩුගමගෙ,චාමරගෙ,බූට් එකක් වගේ කාලනම් ඉතින් කසුන් කල්හාරගෙ වගෙ සින්දුනෙ....හොදම දේ කියන්නෙ සමහර සිංදු එ ගායකයො ගායනාකරල තියෙන්නෙ අපි ඉපදෙන්නත් කලින් බොලව්....මෙකට හේතුව නම් මම හිතන්නෙ එ සින්දු අපිට පොඩි කාලෙ ඉදලම අහන්න ලබුනු නිසාත් ඒ ගීතවල තනුවල, සංගීතවල තිබෙන සිත සැහැල්ලු කිරීමේ හැකියාව නිසාත් විය හැකියි....:cool:

    මම බොරුද කියන්නෙ කියපල්ල ?
     
    Last edited:
    • Like
    Reactions: diazkolla

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඉරාජ්,චින්ති ලගේ සිංදු ආව ගියා. මාස දෙක තුනකින් ඒවා ඉවරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    භාතිය සන්තුෂ්,ඉරාජ්,චින්ති ආව ගියා.:D..මිනිස්සු තාමත් කැමති පරණ සින්දු වලට.:yes:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ඔය කතාවෙ ඇත්ත නම් මේකයි...
    අපි හැමොම මේ කරච්චල් කාරී සංගීතයෙන් හෙම්බත් වෙලායි ඉන්නෙ..:angry:
    එහෙමත් නැතිනම් අහලම එපාවෙලා...:oo:
    ඒකටත් එක් හේතුවක් තමයි මේ රේඩියො කාරයො ටික අලුතින් එක සින්දුවක් ආපුගමන්ම ඒක මුලු දවසපුරාම දාල හිට් කරල බට් කරල අන්තිමට මිනිස්සුන්ගෙන් ඩිලීට් කරලම දානවා...:rofl:
    ඒ නැතත් අද මේ නව තාලෙ ගීත මොන එකාටද කියන්න පුලුවන් ?:baffled:
    තනියම ෆන් එකෙ මනො පාරක් දාගෙන ඉන්න වෙලාවට මෙවා කිව්ව හැකිද?:P
    එහෙමත් නැත්තම් කොල්ලො ටිකත් එක්ක සෙට් වෙල ට්‍රිප් එකක් හරි ගිය වෙලාවක කියන්නවත් පුලුවන්ද? :angry:
    ඔව් පුලුවන් DJ console එකක් එහෙනම් කරේ තියන් අරන් යන්න ඔනෙ...අපි හැම දෙනාම මමත් ඇතුලුව අලුත් සින්දු අහනව ඇත්ත :yes:...
    එත් බලන්න අපි අරවගෙ අවස්තාවක අපෙ හිතට කොටිම්ම කිව්වොත් කටට එන්නෙ TM ජයරත්නගෙ,ගුනදාසකපුගේගෙ,සුනිල් එදිරිසින්හගෙ,උපරිම ලගට ආවොත් නාමල් උඩුගමගෙ,චාමරගෙ,බූට් එකක් වගේ කාලනම් ඉතින් කසුන් කල්හාරගෙ වගෙ සින්දුනෙ....හොදම දේ කියන්නෙ සමහර සිංදු එ ගායකයො ගායනාකරල තියෙන්නෙ අපි ඉපදෙන්නත් කලින් බොලව්....මෙකට හේතුව නම් මම හිතන්නෙ එ සින්දු අපිට පොඩි කාලෙ ඉදලම අහන්න ලබුනු නිසාත් ඒ ගීතවල තනුවල, සංගීතවල තිබෙන සිත සැහැල්ලු කිරීමේ හැකියාව නිසාත් විය හැකියි....:cool:

    මම බොරුද කියන්නෙ කියපල්ල ?

    :yes::yes::yes:
     
    sira kathawa ..umba kiyanne atta tama ban..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිතවත් ඩයස් මහතානෙනි.. ඔබ පැවසූ ගායක ගායිකාවන් සියල්ල මුහුදු රැල්ලකට උපමා කිරිම වරදක් යැයි මා නොසිතමි.. :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හිතවත් ඩයස් මහතානෙනි.. ඔබ පැවසූ ගායක ගායිකාවන් සියල්ල මුහුදු රැල්ලකට උපමා කිරිම වරදක් යැයි මා නොසිතමි.. :rolleyes:

    crazybuddy ©​
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිතවත් ඩයස් මහතානෙනි.. ඔබ පැවසූ ගායක ගායිකාවන් සියල්ල මුහුදු රැල්ලකට උපමා කිරිම වරදක් යැයි මා නොසිතමි.. :rolleyes:

    ඔව් අවා ගියා නැවත්ත එමක් නැත:cool: