කට්ටියට මොකද වුනේ?
මන් මේක ලගදි මීටර් කරගත්තු දෙයක්,උඹලටත් තේරුණාද?
දැන් ලගකදී ඉදලා භාතිය සන්තුෂ්,ඉරාජ්,චින්ති ලගේ සිංදුවක් අවේ නෑ නේද නැගලා යන?
මිනිස්සු ආයිත් ඉස්සරවගේ musical show වල සින්දු අහන්න කැමති වගේ නේද?

..මිනිස්සු තාමත් කැමති පරණ සින්දු වලට.