කට්ටියට GotaGoHome ගමට එන්නලු ඉක්මනට

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    මොකක්ද දන්නෙ නැ සීන් එක ක්ට්ටියට ඉක්මනින් එන්නලු

    Edit: එහෙම මොකුත් වෙන්නෙ නෑ කියල සිරසෙ කිවා
    ගහනවා නෑ ගාලා දාල ඇත්තටම ගැහුවොත් අන්තිමට එකෙක්වත් යන්නෙ නැ
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    Fb දැකල ඇහුවෙ මොකක්ද seen එක කියල
    ඔහොම බොරු දාලා දාලා අන්තිමට ඇත්ත කිව්වත් කවුරුත් එන්නේ නැති කරන්න හදන්නේ. දාන එකක් දාපන් හොයලා බලලා.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    ඔහොම බොරු දාලා දාලා අන්තිමට ඇත්ත කිව්වත් කවුරුත් එන්නේ නැති කරන්න හදන්නේ. දාන එකක් දාපන් හොයලා බලලා.
    ඒකනෙ මොකක්ද සීන් එක කියල ඇහුවෙ