කට්ටියට GotaGoHome ගමට එන්නලු ඉක්මනට

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    Sirasa Breaking News වල කිවා ශවෙන්ද්‍ර එහෙම අවුලක් නැ කිවා කියල
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Dao Alla gatta kiyala wadak thiyanawada bao oya magul gewal deka ....$ Naha international support na....fuel na .....ehen loans gewanna wenawa... government salary gewanna Rs na..Enna ennama problem thamai ...gota ta hodama wade thamai aluth elekta naganna deela patthakata wena eka...
    Anthimata ganna eka nagattama uta gota ta wada ikmanin walalenna wenawa...ayeth 2030 wage Rajapaksha kenek ta chance eka enawa nikanma...dao thiyenne time ekath ekka inna
     
    • Like
    Reactions: aliman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,242
    1
    61,666
    113
    Mother Earth
    ඇයි බන් සිරස මෙච්චර මේක උලුප්පලා දෙන්නෙ ? සිරස ඉන්දියාවට ගැති චැනල් එකක් නිසාද ? ඉන්දියාව තමයි මේක පස්සෙ ඉඳලා පට්ට ගේමක් ගහන්නෙ මම හිතන්නෙ.