කට්ටියම එන්නකෝ
එලකරුවෙනි එලකිරියෙනි,,,සහෝදර සහෝදරයිනි, අම්මේ ,තාත්තේ, නංගියේ මල්ලියේ ,බාප්පේ ,පුන්චියේ, නැන්දේ, මාමේ 
මන් ගාව තියෙනවා සිංහලෙන් කරපු සම්පුර්ණ web design වීඩියෝ turorials ටිකක් තනියම බදාගෙන කන්න hoda නැති නිසා ඔයාලත් එක්ක බෙදාගන්නයි හදන්නේ මොකෝ කියන්නේ කට්ටිය කැමතිද ඒ side එකට ආස කට්ටිය ඉන්නවද ,,,,මම වීඩියෝ ටික දාන්නේ ලබෙන comment අනුව තමයි,
මට rep වලින් ඇති වැඩකුත් නෑ දෙන්නත් එපා
අමාරුවෙන් upload කරන එකට වටිනකමක් තියෙන්නෙත් එපැයි ඒ නිසා comment ගොඩක් වටිනවා ehenam කට්ටිය bump එකකින් වත් සහය වෙලා yanna ජයවේවා 